සෙලින්කෝ ඉන්ෂුවරන්ස්
මගේ වාහනේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් තියෙන්නේ. පහුගිය අවුරුද්දේ 2015 රක්ෂණය අවුරුද්දට රුපියල් 61000 උනා.
දැන් මගේ රක්ශනේ කල් ඉකුත් උනා පහුගිය සතියේ. ප්රශ්නයක් නැහැ මට ඉතින් සෙලින්කෝ එකෙන් අලුත් කාර්ඩ් එකකුත් ගෙදරටම ගෙනවිත් දුන්න. මෙන්න දැන් සෙලින්ක් එකෙන් කියනවා රිනිව්...