ගතින් වියපත් වුණත් සිතින් වියපත් නොවූ අවුරුදු 87 වෛද්‍යවරියගේ අපූරු කතාව -
හිතේ විශ්වාසය හා හැකියාව තියෙනවානම් ජීවිතේ කරන්න බැරි දෙයක් නැනැ..ඒක ඇත්තක් කරපු අපූරු කතාවක් අපිට අහන්න ලැබුණේ රුසියාවෙන්.
අවුරුදු 87 ක් වුණු වෛද්‍යවරියක් වසරකට සැත්කම් 100 ක් කරනවා කිව්වොත් ඔබටත් පුදුම හිතේවි...