1. Anti BBS

    Hansamali

    අඩවියේ බලවතුන්ගේ ඉල්ලීම පරිදි ඉවත් කරන ලදී. Sorry for the inconvenience .
  2. Anti BBS

    ගෝල්ඩ්_ලීෆ්

    :shocked::eek:
  3. Anti BBS

    ගෝල්ඩ්_ලීෆ්

    ගෝල්ඩ් ලීෆ් එකක් ගහන්න සල්ලි මදි . අතේ රුපියල් 15 තියෙන්නේ. මචන් තෝර බිඩි කියන ඒවා බොන්න පුලුවන්ද . අඩුවට තියන සිගා මොනවද ?
  4. Anti BBS

    මීයා_කපෝති

    පව් ඉතින්. මේ අසරණ සතා කොච්චර බය වෙන්න ඇතිද.
  5. Anti BBS

    තේ පැල ගන්නෙ කොහොමද?

    නෑ බන් ලස්සනට කප්පාදු කරලා වැටක් හදා ගන්න පුළුවන්. මන් සමහර හෝටල් පවා දැකලා තියනවා තේ පල වලින් වැටවල් හදපු. හැබයි ඉති කප්පාදු කරන්න ඕනේ මාසෙන් මාසෙටවත්.
  6. Anti BBS

    Google I/O 2016

    එක හොඳයි. ඔතනට එන බාගෙට බාගයක්ම එන්නේ ඔය ෆි ටි ෂර්ට් එක ගන්න. නැතුව තමන්ගේ දැනුම වර්දනය කරගන්න නොවෙයි.
  7. Anti BBS

    වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය

    එක උබේ මතයක් විතරයි. සන්ක්‍යත්මක දත්ත ඇතුව පෙන්වන්න පුළුවන් ද ? මචන් දේශීය වෙදකම බාල්දු කරනවා නොවෙයි. අවශ්‍ය පහසුකම් සහ විද්‍යාත්මක ක්‍රමවේද තිබිද්දී පැරණි දේවල් තුලින්ම පමණක් යැපීම වැරදියි. ඕනෙනම් මරණාසන්න රෝගියෙක්ගේ පපුවේ සිද්දාර්ථ තෙල් අලේප කොට ඒසමගම ඔක්සිජන් ලබා දීමත් කරන්න පුළුවන්. නැතුව...
  8. Anti BBS

    වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය

    මම කියන්නේ නවීන තාක්ෂනය පවතින යුගයක සිද්දාර්ථ තෙල් පමණක් අලේප කරමින් සිටීම නුවනට හුරු වැඩක් නොවෙයි කියන එක. නැතුව බාල්දු කරලා කතා කරනවා නොවෙයි බන්. උදාහරණයක් විදිහට මිනිහෙක් මරණාසන්න වෙලා ඉන්න වෙලාවක රෝහලකට යන්න අවස්ථාවක් තියන වෙලාවක රෝහලකට නොයා ඔවැනි තෙලක් අලේප කර කර ඉන්න එක නුසුදුසු වැඩක්...
  9. Anti BBS

    වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය

    සිද්දාර්ථ තෙල් වල ගුණ අගුණ නම් නොදනිමි. එහෙත් නවීන තාක්ෂණයත් තිබෙන යුගයක ඔවැනි දෙයක් අලේප කිරීම පමණක් නුවනට හුරුද ?. පුළුවන් නම් විද්‍යාත්මක සාදක ඇතුව සිද්දාර්ථ තෛලයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න.
  10. Anti BBS

    බේස්ලයින් රිය ගිනිගත් හේතුව.

    හලෝ සියල්ල දත් මහත්මයා. ජෝක් හොඳේ.
  11. Anti BBS

    18+++ Hot neighbours 2015

    link wada na
  12. Anti BBS

    බේස්ලයින් රිය ගිනිගත් හේතුව.

    අපිටනම් වාහන ගිනි ගැනීම සම්බන්ධයෙන් බය වෙන්න දෙයක් නැහැ. ජීවිතේටම එක පාරයි වාහනේට ෆුල් ටැංකි ගැහුවේ. හැමදාම පෙට්රෝල් ලයිට් එක පත්තුවෙනවා. :D ගහන්නේ Rs 500 නැත්නම් Rs 1000
  13. Anti BBS

    තේ පැල ගන්නෙ කොහොමද?

    බත්තරමුල්ල පැත්තේ නම් නැහැ. කලවාන පැත්තේ නම් මන් දැකල තියනවා විකුනන්න.
  14. Anti BBS

    DV Lottery 2017 results (Green Card Lottery)

    mokada machan DV lottery kiyanne ?
  15. Anti BBS

    කසිප්පු

    එල
  16. Anti BBS

    කසිප්පු

    ගෝඩා හැලිය හදන්නේ කොහොමද බන් ?
  17. Anti BBS

    කසිප්පු

    මම නෙදර්ලන්තේ නොවෙයි බන් ඉන්නේ. ලංකාවේ. ඕලෙවල් දවන් ගියා බන්. ඉස්සල එක ගොඩ දාගන්න ඕනේ.
  18. Anti BBS

    කසිප්පු

    මචන් පොලිසියට ජරාව දීලා හොඳ කසිප්පු ව්‍යාපාරයක් පටන් ගන්න හැටි කියල දීපන්කො.

    No contents