උද්ධමනය සීයයට 7% දක්වා සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව මහා බැංකුව මගින් අද නිකුත් කල අලුත්ම නිවේදනය මගින් ප්රකාශ කොට ඇත. එනම් භාණ්ඩ හා සේවා මිල මට්ටම ඉහළ යන විට මුදලේ වටිනාකම අඩු වීමයි.
මේ අනුව වෙළෙඳපොළ තුල සෑම භාණ්ඩයක මිල ඉහළ ගොස් ඇත. මේ අනුව මහින්ද යුගයේ හාල් කිලෝවක් රුපියල් 50-60 ත් අතර තිබුණි...