පෙර පාසල් වල කොහෙද බං 17 හැවිරිදි ශිෂ්‍යයෝ![]()
පෙර පාසැල්වත් නොගිය එකෙක් වෙන්න ඕන බන් මු. නැත්නම් තමන්ගෙ අම්ම වගේ ගෑනු කෙනෙකුට මෙහෙම කරන්න පුලුවන්ද?
පෙර පාසල් වල කොහෙද බං 17 හැවිරිදි ශිෂ්‍යයෝ![]()
පෙර පාසැල්වත් නොගිය එකෙක් වෙන්න ඕන බන් මු. නැත්නම් තමන්ගෙ අම්ම වගේ ගෑනු කෙනෙකුට මෙහෙම කරන්න පුලුවන්ද?

බොරු news එකක් වෙන්න ඇති, 74 ගෑණු කොහේද ඉස්කෝලවල උගන්වන්නේ? ඕනෙම කෙනෙක් 60ට කලින්ම විශ්‍රාම යනවා .![]()

අපරාධ හිරබත් කන්නේ වයස 74 ක ස්ත්‍රීයකට ගහන්න ගිහිල්ලා

මොන්ටිසෝරි ගිය කාලෙ ගුරුවරිය කොල්ලට මොනව හරි තරහයන දෙයක් කරන්න ඇති. ලොකු උනාම ඇවිත් ගේම දෙන්න. ෆිල්ම් එකක් වගේ

සමහරවිට o/l , a/l කලාට පස්සේ මොන්ටිසොරි යන්න හිතුන එකෙක් වෙන්ඩැ.

දැන් කවුද බං කිව්වේ මේක කළ එකා පෙර පාසලේ ශිෂ්‍යයෙක් කියලා...
අවුරුදු 74 නෙමෙයි, අපි මොන්ටිසෝරි යද්දී අපිට උගන්නපු මිස් තාමත් උගන්වනවා. දැන් 80 ත් පැනල ඇති. මේක බොරු නිවුස් එකක් නෙමෙයි. අද පත්තරවලත් මේ සිද්ධිය ගැන තිබුන.
පෙර පාසල් වල කොහෙද බං 17 හැවිරිදි ශිෂ්‍යයෝ![]()
එක බොරුවක් වහන්න තවත් බොරුවක්,
![]()

බොරු news එකක් වෙන්න ඇති, 74 ගෑණු කොහේද ඉස්කෝලවල උගන්වන්නේ? ඕනෙම කෙනෙක් 60ට කලින්ම විශ්‍රාම යනවා .![]()