සීල්_අරක්කු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අරක්කු බෝතල් වල මුඩි වගේ ඒවා කඩලා නැවත සීල් කරන්න පුළුවන් සීලින් මැෂින් කොහෙන්ද ගන්න පුළුවන් ? කියක් විතර වෙයි ද ?

මේකයි සිද්දිය. මගේ යාලුවෙක් ගේ වෙඩින් එකට දෙන්න හිතන් ඉන්නේ රෙඩ් ලේබල් විස්කි. ප්‍රශ්නේ තියෙන්නේ යාළුවගේ ගමෙන් එන උන්ට විසිකි හරි යන්නේ නැහැ ලු. උන් හොයන්නේ ගල් පොල් වගේ ඒවා. ඉතින් හිස් ගල් බෝතල් වලට රෙඩ් ලේබල් පුරවල මුඩි සීල් කරලා ගල් වගේ දෙන්න ඉන්නේ.

මේකට හරියන මැෂින් එකක් ගන්න තැනක් කියපන්
 
  • Like
Reactions: Ne@

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ගලුයි රෙඩුයි අහසයි පොලවයි වගේනෙ ඕයි. බිව්ව ගමන් අහු වෙනවනෙ හු**.:dull:
    බොනවනං බොන්න කියපන් නැත්තන් හු*ග** කියපන්. :angry::angry:
    ඕකුන්ට රෙඩ්ම දීපන් සල්ලි නාස්ති නොකර මොකුත් නැති එකේ කොහොමත් බොනව. :dull:

    නැත්තන් රෙඩ් බෝතල් ටිකක් අඩු කරල ගල් ටිකක් අරන් දියන් ගොන් වැඩ නොකර.
    උන්ට ගල් නැතුව වෙන ඒව පයිත්තියන් වෙන්නෙම නැත්තන්.:dull:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගලුයි රෙඩුයි අහසයි පොලවයි වගේනෙ ඕයි. බිව්ව ගමන් අහු වෙනවනෙ හු**.:dull:
    බොනවනං බොන්න කියපන් නැත්තන් හු*ග** කියපන්. :angry::angry:
    ඕකුන්ට රෙඩ්ම දීපන් සල්ලි නාස්ති නොකර මොකුත් නැති එකේ කොහොමත් බොනව. :dull:

    නැත්තන් රෙඩ් බෝතල් ටිකක් අඩු කරල ගල් ටිකක් අරන් දියන් ගොන් වැඩ නොකර.
    උන්ට ගල් නැතුව වෙන ඒව පයිත්තියන් වෙන්නෙම නැත්තන්.:dull:

    :yes::yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අරක්කු බෝතල් වල මුඩි වගේ ඒවා කඩලා නැවත සීල් කරන්න පුළුවන් සීලින් මැෂින් කොහෙන්ද ගන්න පුළුවන් ? කියක් විතර වෙයි ද ?

    මේකයි සිද්දිය. මගේ යාලුවෙක් ගේ වෙඩින් එකට දෙන්න හිතන් ඉන්නේ රෙඩ් ලේබල් විස්කි. ප්‍රශ්නේ තියෙන්නේ යාළුවගේ ගමෙන් එන උන්ට විසිකි හරි යන්නේ නැහැ ලු. උන් හොයන්නේ ගල් පොල් වගේ ඒවා. ඉතින් හිස් ගල් බෝතල් වලට රෙඩ් ලේබල් පුරවල මුඩි සීල් කරලා ගල් වගේ දෙන්න ඉන්නේ.

    මේකට හරියන මැෂින් එකක් ගන්න තැනක් කියපන්

    Ane ammapa uba kageda ban??:lol::lol::lol:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    යකෝ මෙව්වා නිකන් පොශ් බඩුවක් මරදානෙ බඩුවක් වගේ අන්දලා දෙන සීන් එකක්නෙ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පල කැ@# තෝ හදන්නෙ හිස් රෙඩ් ලේබල් බෝතල් වලට ගල් පුරවලා දෙන්න නේද 2 :P :P :P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,010
    113
    යකෝ මෙව්වා නිකන් පොශ් බඩුවක් මරදානෙ බඩුවක් වගේ අන්දලා දෙන සීන් එකක්නෙ.

    pissu yakek bn :lol: unta gal bothal dunna nan iwarane ganth ithurui
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ ඕකේ අනික් පැත්ත කිව්වනම් පිලිගන්න තිබුනා...
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ ඕකේ අනික් පැත්ත කිව්වනම් පිලිගන්න තිබුනා...

    රෙඩ් ලේබල් බාගයයි , ගල් බාගයක් කවලම් කලොත් කොහොමද. වෙනස තේරෙයි ද ?