අපේ ගෙදරට ප්‍රශ්නයක් වෙලා මම ආත්මාරක්ශාවට අපේ තාත්තට ගහන්න ආපු එකෙක්ට ගැහුව. ඌ පිහියක් අරන් ආවෙ අනින්න. මම ඒ ගහපු පාරට ඌ වැටිල තුවාල උනා සහ සිහිය නැති උනා. සාක්ශි තිබුන CCTV එක්කම මම ගැහුවෙ මගෙ ආත්මාරක්ශාවට කියන එක ඔප්පු කරන්න. ඒත් උසාවියෙන් මාව දවස් 4 බන්දනාගාරගත කලා මම ගහපු එකාට සිහිය එනකන්...