1. Positive1

    මේ දවස් වල Tourism කරන අය ගොඩ.

    නෑ බන්. මේ දවස් වල රට යන්න හොයන්නෙ ඒකයි.
  2. Positive1

    මේ දවස් වල Tourism කරන අය ගොඩ.

    ඔව් දවසට 5000. කෑම වලට පිට නවතින්න වෙන ඒවට වෙනව ගෙවනව.
  3. Positive1

    මේ දවස් වල Tourism කරන අය ගොඩ.

    මම ගයිඩ් කෙනෙක් නෙමේ ම්ච්ං. tourist driver කෙනෙක්. මම කරන්නෙ මට දෙන schedule එකට කට්ටිය අරන් යන එක. ටුවරිසම් කරන කෙනාට German company එකක් හරහ තමා ටුවර් එන්නෙ. ඒට අමතරව තව කන්ටැක්ට් වලින් එන ටුවරුත් තියනව.
  4. Positive1

    මේ දවස් වල Tourism කරන අය ගොඩ.

    දවස් 4 ටුවර් එකක් ඉවර කරල අදයි ගෙදර ආවෙ. දැන් කෝල් කරල කියනව 10 වෙනිද ආයෙ එකක් යන්න තියනවලු දවස් 10ක. අවුරුදු වලටත් ගෙදර ඉන්න වෙන්නෙ නෑ. :(
  5. Positive1

    ජොබ් එකක් හොයාගන්න උදව්වක්.

    2, 3 බැලුව ඒ ඔක්කොම තියෙන්නෙ රුමේනියා, ඩුබායි විතරයි.
  6. Positive1

    ජොබ් එකක් හොයාගන්න උදව්වක්.

    මම දැනට ලංකාවෙ ඩ්‍රයිවින් ජොබ් එකක් කරන්නෙ. Tourism කරන කෙනෙක් ගාව වෑන් එකක් එලවනව. මේක තමා ජොබ් එක. තව ඊට අමතරව මගෙ වාහනෙන් පොඩි පොඩි හයර් එහෙමත් යනව. මාසෙට 150000/= 180000/= වගේ උපරිම හොයනව. මේ ගාන tour තිබුනොත් විතරයි. මට බර වාහන ලයිසන් තියනව. බස් ලොරි ඕනෙ එක්ක drive කරන්න පුලුවන්. ජයලත් එකේ...
  7. Positive1

    Dinemore හොර වැඩ.

    වේලුසුමන.
  8. Positive1

    ඇස් පෙනීම

    මම මේක හරියට දන්නෙ නෑ. මන්දාරම්නුවර මහපට ඇගිල්ලට බෙහෙත් බැදල ඇස් පෙනීම වැඩි කරන වෙදමහත්තයෙන් ඉන්නව කියන මට කීප දෙනෙක්ම කිව්ව. හොයල බලන්න වටිනව.
  9. Positive1

    Dinemore හොර වැඩ.

    මම PickMe එකේ Dinemore Go එකෙන් කුළුබඩු සහිත කුකුළු මස් බර්ගර් දෙකක්, කුකුළු මස් සබ්මැරීන් දෙකක් සහ මධ්‍යම ප්‍රමාණයේ ෆ්‍රයිස් ඇණවුම් කළා. ටික වේලාවකට පසු, අසරුවා ඇණවුම ලබා දුන්නා. ඒක එක බෑගයක් විතරයි, ඒ නිසා මම ඇහුවා ඒක තමයි හැමදේම කියලා එයාට විශ්වාසද කියලා. ඔහු කිව්වා ඔව්, ඒක තමයි එයා දුන්නේ...
  10. Positive1

    ✌සීනී තොල් ගැයූ ගී

    කවුද බන් මේ?
  11. Positive1

    සත්තුන්ට බොන්න වතුර එකක් තිබ්බා

    අහන්න බැරි උනා ආයෙ ආවොත් අහල කියන්නම්.
  12. Positive1

    ලේ පැල්ලම!

    මම තමා ඒ ලියන මහත්තය.
  13. Positive1

    සත්තුන්ට බොන්න වතුර එකක් තිබ්බා

    ඔව් ඊයෙ වහලෙක් ඇවිත් වතුර බීල ගියා
  14. Positive1

    ලේ පැල්ලම!

    ( විශ්වාස කිරීම හෝ නොකිරීම තමන් සතුයි ) මේක මම අහපු කතාවක් වුනත් යම් යම් සාධක ඔප්පු කරන්න ඇසින් දුටු සාක්ෂි තියෙන නිසා විශ්වාසයකින් යුතුව කියන්නම්. මේ සේරම ආරම්භ වෙන්නේ යුද්දේ ඉවර වෙලා සමරන පලවෙනි දෙසැම්බර් මාසයේ. අපේ ගම ත්‍රස්තවාදී බියෙන් මුදාගෙන තිබුන නිසා අලුතින් පදින්චියට බොහො පිරිසක් ගමට...
  15. Positive1

    අඩෝ ගාල්ල ඉවරයි හුත්තො 😢😢😢

    බොරු ප්‍රචාර නොකර හිටපන්. කෝච්චි පෙට්ටි දෙකක් ගිනිගත්තෙ. දැන් නිවල ඉවරයි.
  16. Positive1

    මේ දවස් වල රස්නය වැඩිද?

    කරල බලන්න ඕනෙ. ෆෑන් එකෙන් එන හුලගත් රස්නෙයි.
  17. Positive1

    මේ දවස් වල රස්නය වැඩිද?

    දවල්ට මාරම රස්නයක් තියෙන්නෙ, ඒ මදිවට ඇස් දැවිල්ලයි. දැන් ඇවිල්ල නා ගත්තෙ. වතුරත් නිකන් උනු වතුර නෑව වගේ. නාල එලියට එනකොට දාඩිය. රෑට කොහොමද උබල නිදාගන්නෙ? රස්නෙ අඩු කරගන්න උපදෙසක් ඕනෙ. A/C නෑ ගෙදර.
  18. Positive1

    මේකට අවංක උත්තරයක් ඕනෙ එලකිරියෙ අයගෙන්.

    බැදල නැති අය.. උබල බදින්න බලපොරොත්තු වෙන්නෙ Virgin කෙල්ලෙක්මද? තමනුත් Virgin නම් එහෙම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන එක සාදාරනයි නේද? බැදපු අයගෙන්.. උබල බැන්දෙ Virgin කෙල්ලෙක්මද? එහෙමනම් ඒ බදිනකොට උබලත් Virgin ද?

    No contents