ජොබ් එකක් නැතුව ඉන්නකොට ඩ්‍රයිවින් ජොබ් එකක් සෙට් උනා. ගෙදරක වාහනයක් එලවන්න.
උදේ 7 ගිහින් ඒ ගෙදර සර්ව ඔෆිස් එකට අරන් ගිහින් ඔෆිස් එකේ ඉදල ආයෙ හවස ගෙදරට එක්ක එන්න තියෙන්නෙ.
ඊට අමතරව දවල් ට ඒ සර්ට යන්න තියන ගමන් එහෙමත් යන්න තියනව. සෙනසුරාද ඉරිද විශේශ ගමනක් තිබුනොත් විතරක් වැඩ තියනව කිව්ව.
මාසෙට...