HNDE කරපු අය ඉන්නවද?
අඩෝ, මට්ටක්කුලියෙ එකේ ඩිප් එක කරපු අය ඉන්නවද? මම ඉලෙක්ට්‍රිකල් කරනව, NDT එන්න කලින් ආපු නිසා මේකට ගියා.
අඩෝ, මට්ටක්කුලියෙ එකේ ඩිප් එක කරපු අය ඉන්නවද? මම ඉලෙක්ට්‍රිකල් කරනව, NDT එන්න කලින් ආපු නිසා මේකට ගියා.
mama HNDE(electronics & telecommunications).
dan out wela aurudu keepayak wenawa
Karagena yaman. jaywewa. thawa background monawahari courses ehma karanna weekends wala

maasa 6k da khd giyata passe ba.

...හරියටම HNDE ගැන දන්නැ බං ...ඒ උනාට ගොඩක් එවුන් NDT යන්න ට්‍රයි කරනවා...හොඳට හොයලා බලපන්....මටනන් හිතෙන්නේ NDT යන එක හොඳයි කියලා.....මොනා උනත් සුභ පතනවා...
dn ithin meke 1st semester ekath iwarai mcn. NDT/HNDE loku wenasak na kyl kynw. dekama eka wagelu, eth NDT UGC eke register wagema piliganeemath wadine.