Iraj-What Happend[Derana]

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ඕකට අපිත් බැන්නට මූ කියන ගොඩක් ඒවා හරි !
     

    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    එක අතකට ඇත්ත තමා අපිම උගේ ඒවා බලෙන් බලල අපිම බනිනවා :D

    Ow ban next time kawru hari download karala, openload wage hosting ekata upload karoth wede hari... not hits not likes and we can watch it too
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් ඉතින් මේක බලන්නත් එපා... ඒ ගමනේ චැනල් කාරයො ටික මුගේ විඩියො දාවි උන්ගේ වීව්ස් වැඩි කරගන්න
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මු බලන්න එපා කිව්වත් කියක් නං බැන බැන ඕක බලනවා ද :lol: එක පැත්තකින් මු හරි .. :)
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔය ප්‍රෂ්න නැනේ උඹල මම වගේ උනා නම්,
    මම ඕවට බනින්නෙත් නැ, බනින්න මම ඔය ගැන දන්නෙත් නැ, දන ගන්න මම ඕව බලන්නෙත් නැ, ඕව දැනගන්න මම ඕවට subscribe කරලත් නැ.
    ප්‍රශ්නේ එහෙම්පිටිම්ම ඉවරයි නේ ද ?
    අනික ඔකේ වික්ටර් මාස්ටර් ට මඩ ගහුව කියනවනේ, හරි දැන් ඔය එහෙම කියන සුදනෝ කීදෙනෙක් මාස්ටර් අර කෙල්ලත් එක්ක යාලු උන කියල දැනගත්තම
    තමගේ බ්ලොග් එකේ ලොකුවට දැම්මද ?
    fb post දැම්මද ?
    ජෝකේ පින්තුර හැදුවද ?
    වෙන උන් හදපු ඒවා share කලාද ?
    like, comment කලාද ?
    ඒක අතකින් irajaya ලොකු පිනක් කරගත්තේ,
    අර මනුස්සයට ඔය "දැනුනා" එන්න කලින් බැනපු, මඩ ගහපු උන් දැන් irajayata බැන බැන මාස්ටර්ට හොඳ කියනවා.
    ඔය දේ මගේ තාත්ත කාල නම් මට ඒක ප්‍රශ්නයක්,
    එත් මාස්ටර් ගේ සින්දු වලට මම අසයි, මම ඒවා අහනවා. මමත් සංගී තේ ඉගෙන ගත්ත එකෙක් විදියට (මල්, බස් සින්දු ගහන පොන්** ඉන්න අතරේ) තවමත් මේ වගේ ශාස්තීය ගායකයෝ ජීවතුන් අතර ඉන්න ඒක ගැන ලොකු ගව්රවයක් තියෙනවා, හබි එතනින් එහාට ඒ මනුස්සයාගේ පව්ද්ගලික ජීවිතයයි, මගේ රසක්නතාවයි අතරේ කිසි සම්බන්දයක් නැ.
    ඒ ප්‍රශ්නෙත් එතනින් ඉවරයි.
    අපේ රටේ මහලොකුවට කතා කරන සංස්කෘතිය නිසා කෙල්ලෙක් කොල්ලෙක්ට නිදහසේ පාරේ බැහැල යන්න බැ රෙද්ද උස්සන් එනවා, කතාන් දර හදනව, ඒ මදිවට ඔය බ්ලොග් කරන, පොන්*
    හැත්ත ඒවා අරන් internet එකෙත් රස කරලා දානවා. ඉතින් උන්ට නිදහසේ ඉන්න ඕන නම් එකම තැන රූම් ඒක කියන මතේ හැමෝම අතරට ගිහින් ඉවරයි.
    ලංකාවේ ඔහොම කරලා රැකගන්න හදන සංස්කෘතිය **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** එකේ දොරේ ගලනවා.
    අපේ උන් gprs හදාගත්ත google එකේ sex කියල ගහල බලන්න ! හා නැද්ද ?
    youtube එකට යන්නේ මොකක් හරි කුණු ගොඩක් බලල බඩු ටික ගියාට පස්සේ ඒක හැදු එකට බනින්න හා නැද්ද ?

    ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ මෙලෝ හසරක් දන්නේ නැතුව youtube එකට වැල බලන්න ගියාම ඔහොම වෙනවා.

    කෙලිම්ම කියනවා ඒ වගේ ආසාවක් තියෙන උන් ඒවා බලල අහිංසක මිනිස්සුන්ට බනින්නේ නැතුව
    මේ වගේ එකක් බලල වතුර මාරු කරන පැත්තකට වෙලා ඉන්දහන්,

     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මමනන් ඕකගෙ වීඩියෝ එක බැලුවෙ නෑ උට වීව්ස් වැඩිකරල දෙන්න. මමනන් කොහොමත් ලංකාවෙ මියුසික් වීඩියෝ බලන්නෙ නෑ.ඔක්කොම බලන්නෙ US ඒව විතරයි.ඔරිජිනල් හයි බජට් වීඩියෝස් තියෙද්දි ලංකාවෙ එවුන්ගෙ ලෝ බජට් වීඩියෝ බලන්නෙ මොකටද??
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Iraj ela kolla ban... kelin kiyanawane weba ponnayo wage nathuwa... anika u ekka katha karala berennath ba :lol: u ahana ewata arunta belle wala daganna hithenawa :lol::rofl:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි ඩිගිං ඩිෂ්ඩි