උබ ගැන මම එක ත්රෙඩ් එකක ලාවට නම නොකියා mention කලා. ලංකාවේ SEO service දෙන BHW එකෙත් ඉන්න අය කියල. මොකද BHW එකේ 2012 ඉදන් ඉන්න කෙනෙක් ව්දියට ඒ දැනුම උබ ගාව තියෙනව කියල මම දන්න නිසා.
GSA outdated link list වලින් mass backlinks ගහල කොල්ලන්ගේ සයිට් මාසෙන් DR, UR up කරල, alexa එක වැඩි කරවල පෙන්නල...