Longtail Pro + ahref giveaway

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    https://elakiri.com/threads/make-mo...seo-guide-part-i.1940822/page-6#post-25483878

    ත්‍රෙඩ් එකේ keyword research වැඩ කරගන්න ඕන අයට ahref + longtail pro දෙකම ගන්න පුලුවන් දැන්. PM එකක් දාන්න. 24 hours ඇතුලේ වැඩ ටික ඉක්මනින් කරගන්න. ඊලග thread update එකට කලින් වැඩ ටික කරගන්න support එකක් විදියටයි දෙන්නේ. අද 10PM වෙනකල් මට දෙන්න පුලුවන්. ඊට පස්සේ PM එකක් දැම්මොත් ගොඩක් වෙලාවට ලැබෙන එකක් නැහැ.

    ජය වේවා!
     
    Last edited:

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    ගොඩාක් අයට දුන්නා. තව ඕනෙ වෙන අය ඉන්නවනම් PM එකක් දාලා තියන්න බ්‍රෝ.
     
    • Love
    Reactions: supunrav