ගොඩ දවසකට පස්සේ ආවේ මේ පැත්තට. ගොඩක් අය PM දාලා අහල තියෙනව ත්‍රෙඩ් වල update ගැන, පරන ත්‍රෙඩ් ගැන, එතකොට තව එයාලට තියෙන ප්‍රශ්න ගැන ගොඩක් දේවල් අහල තියෙනව.
ඇත්තම කාරණාව තමයි ඒ කිසිම දෙයක් නවත්තලා නැහැ. අනිවාර්යෙන්ම ඒ අලුතෙන් post කරපු ත්‍රෙඩ්ස් ටික, ඒ වගේම තව අලුත් ක්‍රම සහ විධි, ඒ වගේම ඉස්සර...