1. Ashan052

    paypal

    උදවුවක්, මචන්ලා පේපැල් එකේ සල්ලි commercial bank එක හරහා ලංකාවට ගන්න පුලුවන්ද?? එහෙම ගන්න පුලුවන් නම් paypal account එකේ country එක කොහොමද දාන්න ඕනෙ??
  2. Ashan052

    phone එකක් ගන්න

    මම xiaomi redmi 2 pro phone එක ගන්න යන්නෙ. ඒකට මේ site දෙකෙන් හොද එක මොකක්ද? 1) http://www.gearbest.com 2) http://www.pandawill.com මේ site දෙක ඇර වෙන site තියෙනවාද මචන්ලා? pls help
  3. Ashan052

    phone එකක් ගන්න බැලුවෙ

    phone එකක් ගන්න බැලුවෙ මචන්ලා මම Xiaomi redmi 2 pro phone එක ගන්න බැලුවෙ phone එක හොදයිද ? pandawill එකෙන් phone එක ගෙන්නන්න බැලුවෙ. එකේ බඩු sure ද? දන්න කට්ටිය පොඩි help එකක් දෙන්ඩෝ.
  4. Ashan052

    Help එකක් ඕනෙ

    මට අලුතෙන් LG phone(KORIEN) එකක් හම්බ උනා. 1)පලවෙනි ලෙඩේ තමා එකෙ sms යවන්න බෑහෑ එ උනාට sms එනවා මම phone එක reset කලා එත් හරිගියෙ නෑහෑ. 2)දෙවනි එක තමා දෑන් දවස් 4ක ඉදන් 3g connect වෙන්න බෑහෑ මම පාවිච්චි කරන්නෙ mobitel. මේවා තමා phone එකෙ විස්තර model- LG KU5900 Anddroid version 2.2.2 මම දන්න...
  5. Ashan052

    Help එකක්

    මචන්ලා මට CAM software එකක් download කරගන්න ලින්කුවක් දෙන්න.ලොකු උදව්වක් :):):)
  6. Ashan052

    .........desktop එක ලස්සන කරමු ...

    .........desktop එක ලස්සන කරමු ... මේක මගෙ පලවෙනි පොස්ට් එක :yes::yes:… හෑමෝම වගෙ කෑමතිනෙ desktop එක ලස්සන කරගන්න:):)ඉතින්,මෙන්න එකට හොද software එක්කක් rainmeter කියල ඔයලාට එක මේ පහල තියෙන site එකෙන් download කරගන්න පුලුවන් http://rainmeter.net/cms/ ඊට පස්සෙ inatall කලාම...
  7. Ashan052

    help please..............

    downloads(2GB විතර ) වලට හොද internet prepaid packages මොනවාද? :rolleyes::rolleyes::rolleyes: (ඉක්මනට කියන්න කස්ටිය හදිස්සියක්...............:(:(:(:()
  8. Ashan052

    help ekkak

    machanla mata kiyanawada kotuwe koheda circuit badu ganna thiyenne kiyala. :dull:

    No contents