ECG එකක් අවුල් වෙන එක මොන වගෙ හෙතු වලටද වෙන්න පුලුවන්
හාර්ට් එකෙ ලොකු ප්‍රශ්නයකටද
තාවකාලිකව වෙන ලෙඩක වයිරස් එකක උනක සයිඩ් ඉෆෙට් එකකටත් වෙන්න පුලුවන්ද
මේ ප්‍රශ්නෙ අහන්නෙ අපෙ පවුලෙ කෙනෙක්ගෙ ECG එකක් අවුල් කියලා ඩොක්ට කිව්වා හොස් පිටල් ඇඩ්මිට් වෙන්න කියලා ඉතින් ඇඩ්ට් කරා
හිතට මාර අවුල් මානසික...