1. shedy

    හුස්ම ගැනීම අපහසු තාවය

    Ecg එකක් ගනින් මුලින්ම Gastric තියනවද gastric වලට ඇගෙ වාතය පිරෙනවා වගෙ වෙනවා ඉට පස්සෙ එවා වල ප්‍රෙශර් එකට මුලු ඇගම ඇතුලෙන් තද වෙලා බැලුමක් තදට පුම්බලලා වගෙ වෙනවා පෙනහලු ඉට පස්සෙ පිම්බිලා වගෙ ගන්න හුස්ම හරියට ඇගට එන් නෑ ඔක ගැන හිතලා තවත් ස්ට්‍රස් උනහම ඇග තවත් ටයිට් වෙලා ඔක තව වැඩි වෙනවා...
  2. shedy

    අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

    ගොඩක් ප්‍රශ්න වලට උත්තරෙ තමයි ප්‍ර්ශ්නෙ ගැන හරියට ඔපන්ලි පවුල ඇතුලෙ කතා කරන එක එකෙන්ම ගොඩක් ප්‍රශ්න විසදෙනවා අවුල තියෙන්නෙ ගොඩක් එව්න් ඔක කරන්නෑ ඉගො එක හින්දා ලැජ්ජාව වගෙ දෙවල් හින්දා එක්කො කතාකරත් හරියට කොපරෙට් වෙන් නෑ හැම එකාටම ඔනෙ තමන් හරි කියලා තමන් හොදයි කියලා ඔප්පු කරන්න ප්‍රරශ්නෙ ඇතුලෙ...
  3. shedy

    අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

    අම්මට වෙන ලෙඩ මොනවා හරි තියන වද වෙන ලෙඩ රොග වල පීඩා වලින් ඉන්නකොට මානසිකව එක ඔය වගෙ බලපාන්න පුලුවන් මුලින්ම කරන්න ඔන දේ තමයි ලැජ්ජාව එහෙම පැත්තකින් තියලා උබයි නංගියි අම්මටයි තාත්තටයි කියපන් ඔය ප්‍රශ්නෙ ගැන උබලට තියන පීඩනය සංවේදී විදිහට අම්මයි තාත්තායි එතකොට බොලා දෙන්නා ගැන හිතලා හරි අවබොදයෙන්...
  4. shedy

    මගෙ කේන්දරෙ බලලා අනාගතය කියන සෙක්වා ප්ලීස් 🙂

    ඔව් ඇත්ත සදු 4 සුවස්ශෙත්‍ර උනහම ඔහොම ලයින් එකක් වැඩියෙන් තියනවලු නෙහ් 😊මොනවා උනත් ඒ ටික ඇත්ත ඔව් ඇත්ත සදු 4 සුවස්ශෙත්‍ර උනහම ඔහොම ලයින් එකක් වැඩියෙන් තියනවලු නෙහ් 😊මොනවා උනත් ඒ ටික ඇත්ත ------ Post added on 1722101886 ඔව් ඇත්ත සදු 4 සුවස්ශෙත්‍ර උනහම ඔහොම ලයින් එකක් වැඩියෙන් තියනවලු නෙහ්...
  5. shedy

    මගෙ කේන්දරෙ බලලා අනාගතය කියන සෙක්වා ප්ලීස් 🙂

    Jothishaya app https://play.google.com/store/apps/details?id=com.dsolutions.jyothishapp
  6. shedy

    මගෙ කේන්දරෙ බලලා අනාගතය කියන සෙක්වා ප්ලීස් 🙂

    https://play.google.com/store/apps/details?id=com.dsolutions.jyothishapp ජොතිෂය ඇප් එකෙන් ඔය ලින්ක් එකෙන් ගීහින් ඉස්ටොල් කරගෙන ඉපදුන වෙලාව තැන හරියට දීපන් නෑ ඔයි ලෑල්ලට කෙල වෙලා ඉන්නෙ මෙකෙන්වත් ගොඩයන්න පාරක් තියෙයිද බැලුවෙ😑 ------ Post added on 1722092663
  7. shedy

    බී පොසිටි වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් අවශ්‍ය වන බැවින් ඔබගේ සහාය පතමී

    නලින් ධර්මරත්නවල මාගේ වකුගඩු අකර්මරණය වී ඇත . ඒ සඳහා බී පොසිටි වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් අවශ්‍ය වන බැවින් ඔබගේ සහාය පතමී.
  8. shedy

    උදව් ලොකු පිනක්

    ( (ජොතිර්වෙදී සරත්චන්ද්‍ර මහතාගෙ ෆෙස්බුක් ගිනුමෙන් උපුටා ගන්නා ලදි) මෙහි සිටින පුද්ගලයා යූ.ජී. ධම්මික නම් අයෙකි. ගම්පල ප්‍රදේශයේ ජීවත්වෙයි. වසර 23 ක් අබාධිතව එකතැන්වී සිටී. මොහු මට හමුවුනේ කේන්දර පරික්ංෂාවක් ඔන්ලයින් කරගැනීමට කල විමසීමකදී ය. මොහුට උපකාරකරන්නේ වයසක මවය. මොහුට අවශ්‍ය බෙහෙත් වලට...
  9. shedy

    මිය ගියාද මරණයට පත්කලාද ?

    https://m.facebook.com/story.php?story_fbid=pfbid0zJEGdR19enhcodvruq6e5J9t2SXQaJgYk8RFbUAGCTgDG9SVaUSFH2HB1fi4SHUdl&id=100012863688835&mibextid=Nif5oz ------ Post added on 1689196087
  10. shedy

    මිය ගියාද මරණයට පත්කලාද ?

    පසුව සැලකිය යුතු මට්ටමෙන් පියවි තත්ත්වයට පත් වී කතාබහ කරන්න පටන් අරගෙන තිබුණු අතර තාත්තාව සොයනා බව පවසා එහි වෛද්‍ය වරයා මාව කාලිංඟ ලඟට කැටුව ගියා. එතෙක් මා හඳුනා ගැනීමට පවා නොහැකිව සිටි චූටිපුතා මාව හඳුනා ගෙන මාත් එක්ක කතා කරමින් තාත්තෙ අපි ගෙදර යමු මෙහේ තියන්නෙපා තව කොච්චර හිටියත්...
  11. shedy

    මිය ගියාද මරණයට පත්කලාද ?

    ❗❗මිය ගියාද මරණයට පත්කලාද ? ❗❗ ආදරණීය ඥාති වරුනේ මිත්‍රවරුනේ පසුගිය වෙසක් දවසේ උදෑසන මගේ පුතාට වෛරස් උණ හැදිල ප්‍රතිකාරද ලබා දින තුනකට පසුව සුව අතට හැරෙමින් තිබුන අතර 2023/05/07 දින මොරටුව ලුනාව මංසන්ධියේ එළිමහන් වේදිකාවෙ බොදු බැති ගී ප්‍රසංගයක සින්ඳුත් පහක් කිව්ව 2023/05/08 වනදා සවස්...
  12. shedy

    ජිවිතයට උපකාරයක්

    මගේ නම නයනා පුන්චිහේවා. 2015 වසරේදී සුසුම්නාවේ කරන ලද සැත්කමක් හේතුවෙන් මාගේ දෙපා අප්‍රාණික වී ඇත. මා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධියධාරිනියකි. 2020 මාර්තු මාසයේ මගේ විශ්වවිද්‍යාල අදයාපන කටයුතු නිමාකල අතර මේ වනතෙක් මට ස්ථීර රැකියාවක් නොමැත. මා ඉගෙන ගත්තේ ඉතාමත් කරදර බාධක රැසක් මැදිනි...
  13. shedy

    අහින්සක ලමයි හතර දෙනෙක්

    මේ තාත්තා පිලිකාවක් හැදිල මහරගම පිලිකා රොහලෙ ඉද්දි අමිමා බලන්න ගිහින්, අමිමා ඇක්සිඩන්ටි වෙල එක තැන මෙිි පැටවි හතර දෙනාට පිලිසරනක් නැ - 0775863796 උදව්වක් කරන්න Please help as much as you can😭

    No contents