ඕක වැඩි කල් නැත්තන් වෙලා ඕක සාමාන්‍ය සින් එකක් උබ ඕක ගැන ඕනවට වඩා බය වීමත් ඕකට බලපානවා [බඩුවක් ගාවට ගිහින් නගින නැතිවෙයි කියලා බය උනොත් නගින් නෑ බයටම ] ඔහොම ශනික වෙනසක් වෙන්න පුළුවන් ඇගේ සිනි ලෙවල් එක වැඩිනම් එක බලපන් වෙන බෙහෙත් වලට කලබලේට යන්න එපා ඕක ඔටෝ රිකවරි වෙන්න තියන එකත් එකෙන් අව්ල් යනවා