ලංකාවෙත් එහෙම තමයි. ඔතන ප්‍රශ්ණය සල්ලි. මිනිස්සු අධිවේගි ජිවිත ගතකරන්නේ සල්ලි හොයන්නයි.
ඕනම රටක සල්ලි තියෙනවා නම් ජිවිතයේ අධිවේගීබාවය අඩු කරගන්න පුලුවන්. උබට ලංකාවේ සැහැල්ලුව දැනෙන්නේ උබට ලංකාවේ විදියට හොද සැප ජිවිතයක් ගෙවන්න පුලුවන් නිසයි. නමුත් පිටරට ගියාම උබ උන්ගේ සාමාන්‍යය එකෙක් වගේ එතකොට...