පොදු ප්‍ර‍වාහනයේ කාන්තා හිංසනය

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පොදු ප්‍ර‍වාහනයේ කාන්තා හිංසනය

    පොදු ප‍්‍රවාහන බස් රථ හා දුම්රියවලදී කාන්තාවන්ගෙන් 90%ක් ම ලිංගික හිංසනයට ලක් වන බව 2015දී එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වුණා. සමීක්ෂණයට සහභාගි වූ අයගෙන් 97%ක් ම පැවසුවේ වරද කරන්නා පිරිමි බවයි. ඔවුන් අතරින් පැමිණිලි කිරීම වැනි ක්‍රියාමාර්ගයක් වෙත එළඹෙන්නේ 4%ක් තරම් සුළු පිරිසක් බව ද මෙම සමීක්ෂණයෙන් හෙළිදරව් විය. (Sexual Harassment on public trains and buses, UNFPA (2015) {unpublished}).

    අවාසනාවන්ත ලෙස, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වන ප්‍ර‍චණ්ඩත්වය හා විශේෂයෙන් ම කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය සිදු වන ප්‍ර‍ධාන සමාජ ස්ථානයක් ලෙස පොදු ප්‍ර‍වාහන බස් රථ හා දුම්රිය සැලකිය හැකි ය. එසේ සිදු වන සුලබ ක්‍රියා කීපයක් මෙසේ ය:

    බස් රථවල කොන්දොස්තරවරයා බස් රියට ගොඩවන කාන්තාවන් නො මනා පරිදි ස්පර්ශ කිරීම
    කොන්දොස්තරවරයා කාන්තාවන්ට නො මනා අන්දමින් ආමන්ත්‍ර‍ණය කිරීම. උදා: ආච්චි, ඇන්ටි, අක්කා, නංගි වැනි වචන භාවිතය, ඇඳ සිටින ඇඳුම ගැන සඳහන් කරමින් කතා කිරීම
    බස් රියෙන් නැගීම, බැසීම වැනි කටයුතු අනවශ්‍ය තරම් ඉක්මණින් කරන්නැයි කොන්දොස්තරවරයා හා රියදුරා බල කිරීම
    කාන්තාවන් අනාරක්ෂිත තත්වයට පත් වන ලෙස රිය පැදවීම (විශේෂයෙන් කාන්තාවන් බසයට ගොඩ වන හා බසින විට)
    නිසි තැන බසය නතර නො කිරීම
    කොන්දොස්තරවරයා කාන්තාවන්ට පහසු ලෙස සිට ගැනීමට ඉඩ නො දී බලෙන් ඉදිරියට, පසුපසට චලනය කරවීම
    කොන්දොස්තරවරයා ඉතිරි සල්ලි නො දී වංචා කිරීම
    බස් හා දුම්රිය මගීන් අතර සිටින ඇතැම් පිරිමි කාන්තාවන් නො මනා අන්දමින් ස්පර්ශ කිරීම
    කාන්තාවන් හා ඔවුන්ගේ අඟ පසඟ දෙස රාගික ලෙස බැලීම
    කාමුක ඉල්ලීම් කිරීම
    කණ්ඩායම් ලෙස කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට උසුළු – විසුළු කිරීම
    ගැබිනි මාතාවන්ට වෙන් කර ඇති ආසනය ඔවුන්ට නො දීම
    පිරිමි පූජක පක්ෂයට බස් රථවල ආසන වෙන් කර තිබුණත් කාන්තා පූජක පක්ෂයට එසේ ආසන ලබා නො දීම
    යුගල ආසනවල වාඩි වන පිරිමි පුද්ගලයන් ආසනයෙන් විශාල ප්‍ර‍මාණයක් අත්පත් කර ගැනීම
    බස් රථවල කරදරකාරී ලෙස වාදනය කරන සංගීතය හා වීඩියෝ නතර කරන්නැයි ඉල්ලා සිටි විට එය ගණන් නො ගැනීම. කාන්තා විරෝධී ගීත වීඩියෝ ආදිය වාදනය කිරීම
    බස් රියවලට ඇතුල් වන, පිට වන විට හා ආසන ලබා ගැනීමේදී කාන්තාවන්ට ඉඩ නො දෙමින්, පිරිමින් ආක්‍ර‍මණශීලී ලෙස ඉඩ ලබා ගැනීම
    බස් රියවල වෙළඳාම් කරන, සම්මාදම්, සිඟමන් යදින පුද්ගලයන් කාන්තාවන් අපහසුතාවට ලක් වන පරිදි කටයුතු කිරීම
    බස් රියවල ලියා හෝ කුරුටු ගා ඇති වැකි, ස්ටිකර් ආදියෙන් කාන්තාවන් අපහාසයට ලක් කිරීම
    අවසරයකින් තොරව ජංගම දුරකථනවලින් කාන්තාවන්ගේ ඡායාරූප ගැනීම හා වීඩියෝ කිරීම
    ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අනුව සිදු වන ප්‍ර‍චණ්ඩ ක්‍රියාවලට එරෙහිව කතා කරන කාන්තාවන් අවඥාවට ලක් කිරීම
    පොදු ප්‍ර‍වාහන සේවාවලදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අනුව ප්‍ර‍චණ්ඩත්වය සිදු වන තවත් ආකාර ද තිබිය හැකි ය.

    74%ක් දෙනා පොදු ප‍්‍රවාහන සේවාවලදී සිදු වන ලිංගික හිංසන පිළිබඳ පැමිණිලි කළ හැකි දුරකථන අංකයක් පිළිබඳ නො දන්නා බව ඉහත දක්වන ලද සමීක්ෂණයේදී පවසා තිබේ. මේ පිළිබඳව පසුගිය පෙබරවාරි මස පැවති පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දැක්වූ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා සහකාර පොලිස් අධිකාරි ලංකා රාජිනී අමරසේන පැවසුවේ පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංක 119ට මේ පිළිබඳව පැමිණිලි කළ හැකි බවයි. එහිදී බස් රථය ධාවන වන මාර්ගය හා බස් රථයේ අංකය නිවැරදිව දැනුම් දීමෙන් පොලිසියට පහසුවෙන් ක්‍රියාත්මක විය හැකි බව ද ඇය පවසනවා.

    ඒ නිසා පොදු ප්‍ර‍වාහනයේදී සිදු වන හිංසනයන්ට එරෙහි පැමිණිලි නොබියව 119ට කරන්න.

    සුරක්ෂිත පොදු ප්‍රවාහනය කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට අතිශය වැදගත් ය. ලිංගික හිංසනයන්ට බිය නොවී පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කිරීමේ නිදහස ඔවුන්ට තිබිය යුතු ය. එසේ නොමැති නම් එය ඔවුන්ගේ අධ්‍යාපනයට, රැකියාවන්ට හා පෞද්ගලික ජීවිතවලට අහිතකර වේ. එහි ප්‍රතිඵලය මුළු රටට ම බලපායි. නිදසුනක් ලෙස, කාන්තාවන් ශ්‍ර‍ම බලකාය සමග සම්බන්ධ වීමට එය බාධාවකි. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් ශ්‍ර‍ම බලකාය සමග සම්බන්ධ වන්නේ 34%ක් පමණි. එය කලාපයේ සෙසු රටවල් සමග සන්සන්දනය කළ විට සැලකිය යුතු අන්දමින් පහළ මට්ටමකි.
     
    Last edited:

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    869
    1,746
    93
    මේවා පිරිමින්ට වෙන්නේ නැද්ද? ගෑනුන්ට විතරද වෙන්නේ? මොන ල**ක්ද බන් මේ?

    • බස් රියෙන් නැගීම, බැසීම වැනි කටයුතු අනවශ්‍ය තරම් ඉක්මණින් කරන්නැයි කොන්දොස්තරවරයා හා රියදුරා බල කිරීම
    • කාන්තාවන් අනාරක්ෂිත තත්වයට පත් වන ලෙස රිය පැදවීම (විශේෂයෙන් කාන්තාවන් බසයට ගොඩ වන හා බසින විට)
    • නිසි තැන බසය නතර නො කිරීම
    • කොන්දොස්තරවරයා කාන්තාවන්ට පහසු ලෙස සිට ගැනීමට ඉඩ නො දී බලෙන් ඉදිරියට, පසුපසට චලනය කරවීම
    • කොන්දොස්තරවරයා ඉතිරි සල්ලි නො දී වංචා කිරීම
    • පිරිමි පූජක පක්ෂයට බස් රථවල ආසන වෙන් කර තිබුණත් කාන්තා පූජක පක්ෂයට එසේ ආසන ලබා නො දීම
    • යුගල ආසනවල වාඩි වන පිරිමි පුද්ගලයන් ආසනයෙන් විශාල ප්‍ර‍මාණයක් අත්පත් කර ගැනීම
    • බස් රථවල කරදරකාරී ලෙස වාදනය කරන සංගීතය හා වීඩියෝ නතර කරන්නැයි ඉල්ලා සිටි විට එය ගණන් නො ගැනීම.
    • බස් රියවලට ඇතුල් වන, පිට වන විට හා ආසන ලබා ගැනීමේදී කාන්තාවන්ට ඉඩ නො දෙමින්, පිරිමින් ආක්‍ර‍මණශීලී ලෙස ඉඩ ලබා ගැනීම

    ඔය එක එක ගොන්නුන්ගේ අදහස් නිසා මතකද කාලයක් කාන්තාවන්ට පමණයි කියල බස් සහ කෝච්චි පෙට්ටි දැම්ම? ඒවායේ ගියේ ගෑනු දෙන්නයි තුන්දෙනයි උපරිම. ඊට පස්සේ ඒවා නැවත්තුවා. ඇත්තම තත්වේ ගෑනුත් කැමති පිරිමි එක්ක ඉන්න. මේක ලංකාව. අරාබිය නෙමෙයි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113

    ඔය එක එක ගොන්නුන්ගේ අදහස් නිසා මතකද කාලයක් කාන්තාවන්ට පමණයි කියල බස් සහ කෝච්චි පෙට්ටි දැම්ම? ඒවායේ ගියේ ගෑනු දෙන්නයි තුන්දෙනයි උපරිම. ඊට පස්සේ ඒවා නැවත්තුවා. ඇත්තම තත්වේ ගෑනුත් කැමති පිරිමි එක්ක ඉන්න. මේක ලංකාව. අරාබිය නෙමෙයි.

    :rolleyes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේවා බයිලා කතා බන්. ජැක් ගහන සීන් ඒවා වැරදි තමයි. නමුත් මෙතන දාලා තියෙන ඒවායේ හැටියට ගෑනුන්ට දෙවියන්ට වගේ සැලකුවේ නැති උනාම ඒක හිංසනයක් විදියට සලකන්නේ.

    බස් රථවල කොන්දොස්තරවරයා බස් රියට ගොඩවන කාන්තාවන් නො මනා පරිදි ස්පර්ශ කිරීම
    බස් හා දුම්රිය මගීන් අතර සිටින ඇතැම් පිරිමි කාන්තාවන් නො මනා අන්දමින් ස්පර්ශ කිරීම
    කාන්තාවන් හා ඔවුන්ගේ අඟ පසඟ දෙස රාගික ලෙස බැලීම
    කාමුක ඉල්ලීම් කිරීම
    කණ්ඩායම් ලෙස කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට උසුළු – විසුළු කිරීම
    අවසරයකින් තොරව ජංගම දුරකථනවලින් කාන්තාවන්ගේ ඡායාරූප ගැනීම හා වීඩියෝ කිරීම

    මේ සීන් එක වැරදි. මේවා තමයි හිංසන කියන්නේ. නමුත් අමතක කරන්න එපා සමහර ගෑනුත් සීන් එකට කැමතියි කියලා. ගෑණු කියන්නේ පඹයෝ නෙවෙයි, උන්ටත් ලිංගික හැගීම් තියෙනවා, උනුත් කැමතියි ඒවාට.

    කොන්දොස්තරවරයා කාන්තාවන්ට නො මනා අන්දමින් ආමන්ත්‍ර‍ණය කිරීම. උදා: ආච්චි, ඇන්ටි, අක්කා, නංගි වැනි වචන භාවිතය, ඇඳ සිටින ඇඳුම ගැන සඳහන් කරමින් කතා කිරීම
    එහෙම තමයි ලංකාවේ මිනිස්සු කතාකරන්නේ. ඇන්ටි කියයි, අක්කා කියයි, මල්ලි කියයි, නංගි කියයි. ඒක කොහේද යකෝ නො මනා ආමන්ත්‍ර‍ණය වෙන්නේ? නොමනා කියන්නේ වේසි, බැල්ලි මෙහෙට වරෙන් ඇවිත් නැවියන්, අන්න ඒවාටයි නොමනා කියන්නේ. ලංකාවේ සංස්කෘතියක් තියෙනවා, ඒ සංස්කෘතියේදි හැමෝම නෑදෝයෝ වගේ තමයි. උදාහරණයට පොඩි උන් ගෑණුන්ට කියන්නේ නැද්දා කියලා, පිරිමින්ට මාමා කියලා.
    ඉස්කෝලවලදි අපි ලොකු උන්ට කිව්වේ අයියා/අක්කා කියලා, පොඩි උන්ට කිව්වේ මල්ලි/නංගි. බටහිර රටවල මේක නෑ. ඉතින් බටහිර රටවල කෝණයෙන් බැලුවොත් මේක වැරදි වගේ. මූ කොපි කරලා තියෙන්නේ NGO එකකින් ගූ කන සයිට් එහෙකින් ඉතින් මේවගේ හිතන එක අහන්නත් දෙයක් නෑ.

    බස් රියෙන් නැගීම, බැසීම වැනි කටයුතු අනවශ්‍ය තරම් ඉක්මණින් කරන්නැයි කොන්දොස්තරවරයා හා රියදුරා බල කිරීම
    ඉතින් ඒකේ වැරැද්ද මොකක්ද? ඕක දැන් පිරිමින්ට වෙන්නේ නැද්ද? එතකොට මොකක්ද කරන්න කියන්නේ? ගෑණියෙක් ඉබ්බෙක් වගේ හිමින් බැස්සත් නවත්වගෙන බලාගෙන ඉන්න කියලද? අනික මේකට හිංසනයක් කියන්නේ කොහොමද?

    කාන්තාවන් අනාරක්ෂිත තත්වයට පත් වන ලෙස රිය පැදවීම (විශේෂයෙන් කාන්තාවන් බසයට ගොඩ වන හා බසින විට)
    ඕක පිරිමින්ටත් වෙනවා. මේ ප්‍රශ්නය ගෑණුන්ගේ ප්‍රශ්ණයක් විතරක් කියලා කියන එක මහා විකාර කථාවක්.

    නිසි තැන බසය නතර නො කිරීම
    කොන්දොස්තරවරයා කාන්තාවන්ට පහසු ලෙස සිට ගැනීමට ඉඩ නො දී බලෙන් ඉදිරියට, පසුපසට චලනය කරවීම
    යුගල ආසනවල වාඩි වන පිරිමි පුද්ගලයන් ආසනයෙන් විශාල ප්‍ර‍මාණයක් අත්පත් කර ගැනීම
    බස් රියවල වෙළඳාම් කරන, සම්මාදම්, සිඟමන් යදින පුද්ගලයන් කාන්තාවන් අපහසුතාවට ලක් වන පරිදි කටයුතු කිරීම.
    බස් රථවල කරදරකාරී ලෙස වාදනය කරන සංගීතය හා වීඩියෝ නතර කරන්නැයි ඉල්ලා සිටි විට එය ගණන් නො ගැනීම.
    බස් රියවලට ඇතුල් වන, පිට වන විට හා ආසන ලබා ගැනීමේදී කාන්තාවන්ට ඉඩ නො දෙමින්, පිරිමින් ආක්‍ර‍මණශීලී ලෙස ඉඩ ලබා ගැනීම
    කොන්දොස්තරවරයා ඉතිරි සල්ලි නො දී වංචා කිරීම

    මොනවද බන්? ඇයි මේ සාමාන්‍යය මිනිස්සුන්ට සමස්ථයක් වශයෙන් තියෙන ප්‍රශ්න ගෑනුන්ගේ ප්‍රශ්න විතරක් කියලා වෙන් කරලා අවධාරණය කරලා කියන්නේ? අනික මේක හිංසනයක් නෙවෙයි. හිංසන කියන්නේ මේවට නෙවෙයි.

    ගැබිනි මාතාවන්ට වෙන් කර ඇති ආසනය ඔවුන්ට නො දීම
    බස්වල සෙනග පොල් පටවලා වගේ පිරුනම මිනිස්සු ඕනම ආසනයක ඉදගන්නවා. නමුත් බඩ දරු අම්මා කෙනෙක් නැග්ග හැටියේ කවුරු හරි සීට් එකක් අනිවා දෙනවා මයි. එහෙම සීට් ගොඩක් වෙලාවට දෙන්නෙත් පිරිමිමයි. මම මෙක හොදට දැකලා තියෙන නිසා කියන්නේ. බඩ දරු විතරක් නෙවෙයි ළමයෙක් එල්ලගෙන ආවොත් එතකොටත් සීට් දෙනවා. තව ගෑණියෙක් ලොකු බෑග් එකක් උස්සගෙන ආවොත් එතකොටත් දෙනවා. කොටින්ම කිව්වොත් ගෑණුන්ට සැලකිලි බස්වල ඕනවට වඩා වැඩියි.

    පිරිමි පූජක පක්ෂයට බස් රථවල ආසන වෙන් කර තිබුණත් කාන්තා පූජක පක්ෂයට එසේ ආසන ලබා නො දීම
    මේවා හෙන ගහන කථා. පූජක පක්ෂයට කියලා ආසනය වෙන්කරලා තිබුනම ඒකේ අදහස පිරිමි පූජක පක්ෂය නෙවෙයි. ඒකේ අදහස පූජ්‍යය කෙනෙක්ට මේ ආසනය වෙන්කරලා තියෙනවා කියලයි. එතන ගෑණු පිරිමි, ආගම් බේදයක් නෑ. සිවුරක් ඇදලා කවුරු හරි නැග්ගොත් අනිවා කවුරු හරි සීට් එක දෙනවා. ඒ විතරක් නෙවෙයි කතෝලික සිස්ටර්ලාට හිටන් සීට් දෙනවා මේ බෞද්ධ උන් පවා.

    කාන්තා විරෝධී ගීත වීඩියෝ ආදිය වාදනය කිරීම
    මොනවද කියපන් බලන්න කාන්තා විරෝධි ගීත? කාන්තා විරෝධි ගීත කියන්නේ බටහිර කළු ජාතිකයෝ, උන් තමයි පුක ගැනයි, තන ගැනයි රැප් කර කර කියවන්නේ. ඒකත් නමුත් විරෝධි නෙවෙයි. විරෝධි කියන්නේ ගෑණුන්ව මරපන්, උන්ට ගහපන්, උන්ව රේප් කරපන්. එහෙම සිංදු කවුරුත් අහලා තියෙනවා එක බස් එහෙකවත්? අපේ රටේ කියන්නේ ආදරය ගැන, අම්මා ගැන. එක සිංදුවක් තියෙනවා පූජා කරන්නම් මලක් ඔයා නමින්, අන්න එහෙමයි අපේ රටවල සිංදු කියන්නේ.

    බස් රියවල ලියා හෝ කුරුටු ගා ඇති වැකි, ස්ටිකර් ආදියෙන් කාන්තාවන් අපහාසයට ලක් කිරීම
    මොනවා ගැනද බන් මේ කියවන්නේ? එහෙම එක ස්ටිකර් එකක් පෙන්වපන්?

    ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අනුව සිදු වන ප්‍ර‍චණ්ඩ ක්‍රියාවලට එරෙහිව කතා කරන කාන්තාවන් අවඥාවට ලක් කිරීම
    මිනිස්සු එහෙම කරන්නේ කාන්තා සංවිධාන නැති ප්‍රශ්න මවලා වික්ටිම් මානසිකත්වයෙන් අනුකම්පාව දිනාගන්න දගලන නිසයි, සාමාන්‍යය සමාජයේ සමස්ථ ජනතාවටම තියෙන ගෑණුන්ගේ ප්‍රශ්ණ විතරක් කියලා කියන නිසයි, ගෑනුන් විසින් ගෑණුන් හට කරන ප්‍රචණ්ඩක්‍රියා, ගෑණුන් විසින් පිරිමින්ට කරන ප්‍රචණ්ඩ ක්‍රියා වහලා පිරිමින් විසින් ගෑණුන්ට කරන ප්‍රචණ්ඩ ක්‍රියා විතරක් ඉස්මතු කරලා පිරිමියා ගෑණියගේ හතුරා කියලා සමාජ මතයක් ගොඩනගන නිසයි. කාන්තා සංවිධානවලට මේ ලෝකයේ බහුතරයක් කැමති නෑ. බටහිර උනත් ඒකට විශාල විරෝධයක් තියෙනවා. ගොඩක් උන් මොකුත් කියන්නේ නැත්තේ බටහිර කාන්තා සංවිධාන ප්‍රබල නිසයි. මේ ලගදි ගුගූල් එකේ ඉංජිනියර් කෙනෙකුත් එලෙව්වේ. මේ ලිස්ට් එක දිහාම බැලුවම කියන්න පුලුවන් කාන්තා සංවිදාන දරණ මත කොයිතරම් විකාරද කියලා.
     
    • Like
    Reactions: chathurachami

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    ආසන ලබා ගැනීමේදී කාන්තාවන්ට ඉඩ නො දෙමින්, පිරිමින් ආක්‍ර‍මණශීලී ලෙස ඉඩ ලබා ගැනීම

    මම මේකට විරුද්ධයි. සමහර වෙලාවට බස්වල ගෑනු හැසිරෙන්නෙ නිකන් සීට් දැකල නෑ වගේ. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම මේකට විරුද්ධයි. සමහර වෙලාවට බස්වල ගෑනු හැසිරෙන්නෙ නිකන් සීට් දැකල නෑ වගේ. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :yes: මේක ලියලා තියෙන එකා කවදාවත් බස් වල ගිහින් නැති එකෙක්. බස්වල ගෑණු පිරිමි බේදයක් කියලා නෑ. හැමෝම බලන්නේ නැග්ග හැටියේ සීට් එකක් ගන්නයි. විශේෂයෙන්ම ඇන්ටිලා. උන් එක්ක පොරකන්නත් ලේසි නෑ.
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මේවා බයිලා කතා බන්. ජැක් ගහන සීන් ඒවා වැරදි තමයි. නමුත් මෙතන දාලා තියෙන ඒවායේ හැටියට ගෑනුන්ට දෙවියන්ට වගේ සැලකුවේ නැති උනාම ඒක හිංසනයක් විදියට සලකන්නේ.

    බස් රථවල කොන්දොස්තරවරයා බස් රියට ගොඩවන කාන්තාවන් නො මනා පරිදි ස්පර්ශ කිරීම
    බස් හා දුම්රිය මගීන් අතර සිටින ඇතැම් පිරිමි කාන්තාවන් නො මනා අන්දමින් ස්පර්ශ කිරීම
    කාන්තාවන් හා ඔවුන්ගේ අඟ පසඟ දෙස රාගික ලෙස බැලීම
    කාමුක ඉල්ලීම් කිරීම
    කණ්ඩායම් ලෙස කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට උසුළු – විසුළු කිරීම
    අවසරයකින් තොරව ජංගම දුරකථනවලින් කාන්තාවන්ගේ ඡායාරූප ගැනීම හා වීඩියෝ කිරීම

    මේ සීන් එක වැරදි. මේවා තමයි හිංසන කියන්නේ. නමුත් අමතක කරන්න එපා සමහර ගෑනුත් සීන් එකට කැමතියි කියලා. ගෑණු කියන්නේ පඹයෝ නෙවෙයි, උන්ටත් ලිංගික හැගීම් තියෙනවා, උනුත් කැමතියි ඒවාට.

    කොන්දොස්තරවරයා කාන්තාවන්ට නො මනා අන්දමින් ආමන්ත්‍ර‍ණය කිරීම. උදා: ආච්චි, ඇන්ටි, අක්කා, නංගි වැනි වචන භාවිතය, ඇඳ සිටින ඇඳුම ගැන සඳහන් කරමින් කතා කිරීම
    එහෙම තමයි ලංකාවේ මිනිස්සු කතාකරන්නේ. ඇන්ටි කියයි, අක්කා කියයි, මල්ලි කියයි, නංගි කියයි. ඒක කොහේද යකෝ නො මනා ආමන්ත්‍ර‍ණය වෙන්නේ? නොමනා කියන්නේ වේසි, බැල්ලි මෙහෙට වරෙන් ඇවිත් නැවියන්, අන්න ඒවාටයි නොමනා කියන්නේ. ලංකාවේ සංස්කෘතියක් තියෙනවා, ඒ සංස්කෘතියේදි හැමෝම නෑදෝයෝ වගේ තමයි. උදාහරණයට පොඩි උන් ගෑණුන්ට කියන්නේ නැද්දා කියලා, පිරිමින්ට මාමා කියලා.
    ඉස්කෝලවලදි අපි ලොකු උන්ට කිව්වේ අයියා/අක්කා කියලා, පොඩි උන්ට කිව්වේ මල්ලි/නංගි. බටහිර රටවල මේක නෑ. ඉතින් බටහිර රටවල කෝණයෙන් බැලුවොත් මේක වැරදි වගේ. මූ කොපි කරලා තියෙන්නේ NGO එකකින් ගූ කන සයිට් එහෙකින් ඉතින් මේවගේ හිතන එක අහන්නත් දෙයක් නෑ.

    බස් රියෙන් නැගීම, බැසීම වැනි කටයුතු අනවශ්‍ය තරම් ඉක්මණින් කරන්නැයි කොන්දොස්තරවරයා හා රියදුරා බල කිරීම
    ඉතින් ඒකේ වැරැද්ද මොකක්ද? ඕක දැන් පිරිමින්ට වෙන්නේ නැද්ද? එතකොට මොකක්ද කරන්න කියන්නේ? ගෑණියෙක් ඉබ්බෙක් වගේ හිමින් බැස්සත් නවත්වගෙන බලාගෙන ඉන්න කියලද? අනික මේකට හිංසනයක් කියන්නේ කොහොමද?

    කාන්තාවන් අනාරක්ෂිත තත්වයට පත් වන ලෙස රිය පැදවීම (විශේෂයෙන් කාන්තාවන් බසයට ගොඩ වන හා බසින විට)
    ඕක පිරිමින්ටත් වෙනවා. මේ ප්‍රශ්නය ගෑණුන්ගේ ප්‍රශ්ණයක් විතරක් කියලා කියන එක මහා විකාර කථාවක්.

    නිසි තැන බසය නතර නො කිරීම
    කොන්දොස්තරවරයා කාන්තාවන්ට පහසු ලෙස සිට ගැනීමට ඉඩ නො දී බලෙන් ඉදිරියට, පසුපසට චලනය කරවීම
    යුගල ආසනවල වාඩි වන පිරිමි පුද්ගලයන් ආසනයෙන් විශාල ප්‍ර‍මාණයක් අත්පත් කර ගැනීම
    බස් රියවල වෙළඳාම් කරන, සම්මාදම්, සිඟමන් යදින පුද්ගලයන් කාන්තාවන් අපහසුතාවට ලක් වන පරිදි කටයුතු කිරීම.
    බස් රථවල කරදරකාරී ලෙස වාදනය කරන සංගීතය හා වීඩියෝ නතර කරන්නැයි ඉල්ලා සිටි විට එය ගණන් නො ගැනීම.
    බස් රියවලට ඇතුල් වන, පිට වන විට හා ආසන ලබා ගැනීමේදී කාන්තාවන්ට ඉඩ නො දෙමින්, පිරිමින් ආක්‍ර‍මණශීලී ලෙස ඉඩ ලබා ගැනීම
    කොන්දොස්තරවරයා ඉතිරි සල්ලි නො දී වංචා කිරීම

    මොනවද බන්? ඇයි මේ සාමාන්‍යය මිනිස්සුන්ට සමස්ථයක් වශයෙන් තියෙන ප්‍රශ්න ගෑනුන්ගේ ප්‍රශ්න විතරක් කියලා වෙන් කරලා අවධාරණය කරලා කියන්නේ? අනික මේක හිංසනයක් නෙවෙයි. හිංසන කියන්නේ මේවට නෙවෙයි.

    ගැබිනි මාතාවන්ට වෙන් කර ඇති ආසනය ඔවුන්ට නො දීම
    බස්වල සෙනග පොල් පටවලා වගේ පිරුනම මිනිස්සු ඕනම ආසනයක ඉදගන්නවා. නමුත් බඩ දරු අම්මා කෙනෙක් නැග්ග හැටියේ කවුරු හරි සීට් එකක් අනිවා දෙනවා මයි. එහෙම සීට් ගොඩක් වෙලාවට දෙන්නෙත් පිරිමිමයි. මම මෙක හොදට දැකලා තියෙන නිසා කියන්නේ. බඩ දරු විතරක් නෙවෙයි ළමයෙක් එල්ලගෙන ආවොත් එතකොටත් සීට් දෙනවා. තව ගෑණියෙක් ලොකු බෑග් එකක් උස්සගෙන ආවොත් එතකොටත් දෙනවා. කොටින්ම කිව්වොත් ගෑණුන්ට සැලකිලි බස්වල ඕනවට වඩා වැඩියි.

    පිරිමි පූජක පක්ෂයට බස් රථවල ආසන වෙන් කර තිබුණත් කාන්තා පූජක පක්ෂයට එසේ ආසන ලබා නො දීම
    මේවා හෙන ගහන කථා. පූජක පක්ෂයට කියලා ආසනය වෙන්කරලා තිබුනම ඒකේ අදහස පිරිමි පූජක පක්ෂය නෙවෙයි. ඒකේ අදහස පූජ්‍යය කෙනෙක්ට මේ ආසනය වෙන්කරලා තියෙනවා කියලයි. එතන ගෑණු පිරිමි, ආගම් බේදයක් නෑ. සිවුරක් ඇදලා කවුරු හරි නැග්ගොත් අනිවා කවුරු හරි සීට් එක දෙනවා. ඒ විතරක් නෙවෙයි කතෝලික සිස්ටර්ලාට හිටන් සීට් දෙනවා මේ බෞද්ධ උන් පවා.

    කාන්තා විරෝධී ගීත වීඩියෝ ආදිය වාදනය කිරීම
    මොනවද කියපන් බලන්න කාන්තා විරෝධි ගීත? කාන්තා විරෝධි ගීත කියන්නේ බටහිර කළු ජාතිකයෝ, උන් තමයි පුක ගැනයි, තන ගැනයි රැප් කර කර කියවන්නේ. ඒකත් නමුත් විරෝධි නෙවෙයි. විරෝධි කියන්නේ ගෑණුන්ව මරපන්, උන්ට ගහපන්, උන්ව රේප් කරපන්. එහෙම සිංදු කවුරුත් අහලා තියෙනවා එක බස් එහෙකවත්? අපේ රටේ කියන්නේ ආදරය ගැන, අම්මා ගැන. එක සිංදුවක් තියෙනවා පූජා කරන්නම් මලක් ඔයා නමින්, අන්න එහෙමයි අපේ රටවල සිංදු කියන්නේ.

    බස් රියවල ලියා හෝ කුරුටු ගා ඇති වැකි, ස්ටිකර් ආදියෙන් කාන්තාවන් අපහාසයට ලක් කිරීම
    මොනවා ගැනද බන් මේ කියවන්නේ? එහෙම එක ස්ටිකර් එකක් පෙන්වපන්?

    ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අනුව සිදු වන ප්‍ර‍චණ්ඩ ක්‍රියාවලට එරෙහිව කතා කරන කාන්තාවන් අවඥාවට ලක් කිරීම
    මිනිස්සු එහෙම කරන්නේ කාන්තා සංවිධාන නැති ප්‍රශ්න මවලා වික්ටිම් මානසිකත්වයෙන් අනුකම්පාව දිනාගන්න දගලන නිසයි, සාමාන්‍යය සමාජයේ සමස්ථ ජනතාවටම තියෙන ගෑණුන්ගේ ප්‍රශ්ණ විතරක් කියලා කියන නිසයි, ගෑනුන් විසින් ගෑණුන් හට කරන ප්‍රචණ්ඩක්‍රියා, ගෑණුන් විසින් පිරිමින්ට කරන ප්‍රචණ්ඩ ක්‍රියා වහලා පිරිමින් විසින් ගෑණුන්ට කරන ප්‍රචණ්ඩ ක්‍රියා විතරක් ඉස්මතු කරලා පිරිමියා ගෑණියගේ හතුරා කියලා සමාජ මතයක් ගොඩනගන නිසයි. කාන්තා සංවිධානවලට මේ ලෝකයේ බහුතරයක් කැමති නෑ. බටහිර උනත් ඒකට විශාල විරෝධයක් තියෙනවා. ගොඩක් උන් මොකුත් කියන්නේ නැත්තේ බටහිර කාන්තා සංවිධාන ප්‍රබල නිසයි. මේ ලගදි ගුගූල් එකේ ඉංජිනියර් කෙනෙකුත් එලෙව්වේ. මේ ලිස්ට් එක දිහාම බැලුවම කියන්න පුලුවන් කාන්තා සංවිදාන දරණ මත කොයිතරම් විකාරද කියලා.
    :yes::yes::yes::yes::yes: Well Said..
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Bus eke ethulata yanakota senaga medin yanakota ganu kenekge agey apey bag eka gawunath ekath mun Hinsanayak widihata ganan hadala
    Ohoma balanakota pirimi API okkoma apacharskaruwoo ban

    😃😅
     
    Last edited:

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    කවුද මේක ලියපු පොන්ස්? උබයි උබේ පවුලේ ඉන්න මල් පෙති වගේ ලොද පොන්සි ගෑනුයි බස් වල යන්න එපා.:rolleyes: කීය ගියත් කමක් නෑ ත්‍රිවිල් එකක පලයන්. උබලට මේ සමාජේ හොද වැඩි :rofl:
     
    Last edited: