Random කතා - ඔප්පු වල නම් දානකොට මේ ගැනත් හිතපන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,727
    75,878
    113
    මේ ටිකේ ගෙදරක ප්ලෑන් එකක් පාස් කරන්න දඟලනවා.

    මේ ඉඩම ගනිද්දි මම ඕක වයිෆ්ගෙ නමට දාන්න යනකොට වයිෆ් බලෙන්ම මගේ නමත් දැම්ම. ඉතින් දැන් ඉඩමට අයිති කාරයෝ දෙන්නයි.

    ඕකේ ආතල් එක දැන්නෙ ගත්තෙ UC එකෙන් ඉඩමේ ප්ලෑන් එක, ගෙදර ප්ලෑන් එක සම්මත කරගන්න ගියාම. හැම ෆොර්ම් එකේම දෙන්නගෙම නම් තියෙන්න ඕනා, දෙන්නම අත්සන් කරන්න ඕනා, දෙන්නම එන්න ඕනා බාර දෙන්න.

    ලෙකෝ එකේ වැඩක් කරගන්න ගියාම ෆොර්ම් එකේ නම නැති අනිත් අයිති කාරයා ලියුමක් ලියලා දෙන්න ඕනා.

    පට්ටම වාතයක් වෙලා තියෙන්නෙ ඕක.

    ඒ හින්දා උඹලත් ඉඩම් එහෙම ලියද්දි එකෙක්ගෙ නමක් දාපන්
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,443
    113
    Ithin hodai neh ohoma process ekak thiyena eka.
    Nathnam husband ta horen wife and vice versa assets wikunai anik party eka danneth nathuwa.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔය අයියගෙ ඉඩමට හදපු හොර ඔප්පුව ගැන නේද උබ කියන්නෙ. දැන් ඉස්සර වගේ නෙවෙයි ඕව ලේසි නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,878
    113
    Ithin hodai neh ohoma process ekak thiyena eka.
    Nathnam husband ta horen wife and vice versa assets wikunai anik party eka danneth nathuwa.
    ඩිවෝස් කාපු උන් වෙන එකක් කියයි
    මම හිතන්නෙ ඕකට වෙනම process එකක් තියෙනවා. වැදගත් ප්‍රශ්නයක් ඇත්තටම
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    මේ ටිකේ ගෙදරක ප්ලෑන් එකක් පාස් කරන්න දඟලනවා.

    මේ ඉඩම ගනිද්දි මම ඕක වයිෆ්ගෙ නමට දාන්න යනකොට වයිෆ් බලෙන්ම මගේ නමත් දැම්ම. ඉතින් දැන් ඉඩමට අයිති කාරයෝ දෙන්නයි.

    ඕකේ ආතල් එක දැන්නෙ ගත්තෙ UC එකෙන් ඉඩමේ ප්ලෑන් එක, ගෙදර ප්ලෑන් එක සම්මත කරගන්න ගියාම. හැම ෆොර්ම් එකේම දෙන්නගෙම නම් තියෙන්න ඕනා, දෙන්නම අත්සන් කරන්න ඕනා, දෙන්නම එන්න ඕනා බාර දෙන්න.

    ලෙකෝ එකේ වැඩක් කරගන්න ගියාම ෆොර්ම් එකේ නම නැති අනිත් අයිති කාරයා ලියුමක් ලියලා දෙන්න ඕනා.

    පට්ටම වාතයක් වෙලා තියෙන්නෙ ඕක.

    ඒ හින්දා උඹලත් ඉඩම් එහෙම ලියද්දි එකෙක්ගෙ නමක් දාපන්
    wife sanipen da?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,878
    113
    wife sanipen da?
    හැමෝම සනීපෙන් පොන්ස්. ඇයි උඹගෙ කවුරු හරි එලොව යන්නද ඉන්නෙ? 🤭 🤭

    ඔය අයියගෙ ඉඩමට හදපු හොර ඔප්පුව ගැන නේද උබ කියන්නෙ. දැන් ඉස්සර වගේ නෙවෙයි ඕව ලේසි නෑ
    අම්ම මතක් කරලා අතේ ගහන් උඹට මේවා අදාල නෑ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭🤭
    ------ Post added on Jun 3, 2025 at 11:06 AM
     
    • Haha
    Reactions: Tramadol and Smartm

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,878
    113
    elowa yanakan indalada oppuwa liyagaththe @tharakaf ekale?
    මොකක්ද බන් ඔය සීන් එක? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. උඹත් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාගෙ ලනු කාල පුකේ ඇරගන්නද හදන්නෙ? 🤭 🤭
     
    • Haha
    Reactions: Tramadol and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    මොකක්ද බන් ඔය සීන් එක? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. උඹත් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාගෙ ලනු කාල පුකේ ඇරගන්නද හදන්නෙ? 🤭 🤭
    wife sanipen da? ahuwama magulak kiyawanawa
    lol
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,878
    113
    wife sanipen da? ahuwama magulak kiyawanawa
    lol
    ඒකට තමා මම මුලින්ම උත්තරයක් දුන්නෙ, පස්සෙ උඹ වෙන මොකක්ද අහලා තිබ්බ. එකයි මම මේ බැලුවෙ.

    ඉන්සෙස්ට් පොන්නයොත් එක්ක ලැග්ගොත් පුක පලන් තමා උඹට නැගිටින්න වෙන්නෙ. :lol: :lol:
     
    • Haha
    Reactions: Tramadol

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මේ ටිකේ ගෙදරක ප්ලෑන් එකක් පාස් කරන්න දඟලනවා.

    මේ ඉඩම ගනිද්දි මම ඕක වයිෆ්ගෙ නමට දාන්න යනකොට වයිෆ් බලෙන්ම මගේ නමත් දැම්ම. ඉතින් දැන් ඉඩමට අයිති කාරයෝ දෙන්නයි.

    ඕකේ ආතල් එක දැන්නෙ ගත්තෙ UC එකෙන් ඉඩමේ ප්ලෑන් එක, ගෙදර ප්ලෑන් එක සම්මත කරගන්න ගියාම. හැම ෆොර්ම් එකේම දෙන්නගෙම නම් තියෙන්න ඕනා, දෙන්නම අත්සන් කරන්න ඕනා, දෙන්නම එන්න ඕනා බාර දෙන්න.

    ලෙකෝ එකේ වැඩක් කරගන්න ගියාම ෆොර්ම් එකේ නම නැති අනිත් අයිති කාරයා ලියුමක් ලියලා දෙන්න ඕනා.

    පට්ටම වාතයක් වෙලා තියෙන්නෙ ඕක.

    ඒ හින්දා උඹලත් ඉඩම් එහෙම ලියද්දි එකෙක්ගෙ නමක් දාපන්
    හවුල් ඉඩම් ටොපියට කර ගැහුවාද බං? ඕක වාතයක් තමා. ලියන වෙලේ නොතාරිස්/ ලෝයර් කිව්⁣වෙ නැද්ද බං?
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ඔප්පුවක් ලියනකොට උබල කොහොමත් ලියන්නේ අඩු ගානකටනේ. එතකොට මුද්දර ගාස්තු අඩුයි. ලොයාර් කාරය ගාවදී සල්ලි දුන්නත් නැත්තා ඌට දෙන්නේ ඔප්පුවට දාන ගානෙන් සියට ගානක් මට මතක විදියට. උබ වලුවෙසන් ගන්න ඇතුලේ එකෙක් සෙට් කර ගත්තද. කොහොමද කර ගත්තේ? මේක තමා මට තියෙන අවුල. අනිත්වා කර ගන්න පුළුවන්. නැත්නම් පස්සේ නඩුවක් කන්න වෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,878
    113
    හවුල් ඉඩම් ටොපියට කර ගැහුවාද බං? ඕක වාතයක් තමා. ලියන වෙලේ නොතාරිස්/ ලෝයර් කිව්⁣වෙ නැද්ද බං?
    ඌ කිව්වෙ නෑ බන්, මම වයිෆ්ගෙ නමට දාන්න ගියාම තමා වයිෆ් බලෙන් මගේ නම දැම්මෙ. කවුද දන්නෙ මේ වගේ ආතල් සෙට් වෙයි කියලා.
     
    • Like
    Reactions: emoji diaries

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,878
    113
    ඔප්පුවක් ලියනකොට උබල කොහොමත් ලියන්නේ අඩු ගානකටනේ. එතකොට මුද්දර ගාස්තු අඩුයි. ලොයාර් කාරය ගාවදී සල්ලි දුන්නත් නැත්තා ඌට දෙන්නේ ඔප්පුවට දාන ගානෙන් සියට ගානක් මට මතක විදියට. උබ වලුවෙසන් ගන්න ඇතුලේ එකෙක් සෙට් කර ගත්තද. කොහොමද කර ගත්තේ? මේක තමා මට තියෙන අවුල. අනිත්වා කර ගන්න පුළුවන්. නැත්නම් පස්සේ නඩුවක් කන්න වෙනවා.
    මෙතනට අදාල නැති උනත් උඹේ කතාව හරි. මම ඕක ගැනත් කලින් ලිව්වද කොහෙද. මතක් කරලා valuation එකට හරියන්න මුද්දර ගාස්තු ගෙවපන්, නැත්තන් හොයන් ඇවෛත් දඩත් ගහනවා.
     
    • Like
    Reactions: mahadana_muththa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඌ කිව්වෙ නෑ බන්, මම වයිෆ්ගෙ නමට දාන්න ගියාම තමා වයිෆ් බලෙන් මගේ නම දැම්මෙ. කවුද දන්නෙ මේ වගේ ආතල් සෙට් වෙයි කියලා.
    ඔය කියන තරම් අව්ලක් නෑ.... Empty කොළ කීපයකකට wife ගේ අත්සන ගහලා තියාගන්න
     
    • Haha
    Reactions: SDCR