මම නම් නොපෙනෙන බලවේග විෂ්වාස කරනවා :yes: ඒත් මේ ඩයල් එකක් නම් අනිවා බොරුවක් කරන්නේ :P.
උඹලත් බලපල්ලකෝ මූ බිත්තරේ සීන් එකේදි කරන්නේ යන්තරේ මුගේ අතේ තියාගෙන ඉඳලා ගානට බිත්තර සාරු ගොඩටම අත හරින එක ,නැත්නම් සාරු වැටෙනකොටම ඒ එක්කම අතහරින එක.
වීඩියෝ එකේ 4.05 ඉඳන් බලහන්කෝ මූ ගානට ඇඟිල්ල හදාගෙන...