පුස්සැල්ල සර්ගේ දෝලන හා තරංග පොතක් download කර ගන්න තැනක් දන්නේ කවුද ?
S sdpp Junior member Nov 9, 2011 123 8 18 Jan 17, 2015 #1 පුස්සැල්ල සර්ගේ දෝලන හා තරංග පොතක් download කර ගන්න තැනක් දන්නේ කවුද ? Reactions: Sachith777
DAstoner Well-known member Jun 4, 2009 1,587 333 83 මේ ලෝකේ Jan 17, 2015 #3 class ගියපු කාගෙන් හරි ඉල්ලගෙන phtocpy ගහගනින්.
A annunaki Well-known member Sep 7, 2012 1,848 232 63 Jan 17, 2015 #4 uba koheda inne ? mage poth tika athi mchng oni nam
Ali patiya Well-known member Apr 10, 2011 5,523 344 83 ගෙදර බන්. Jan 17, 2015 #5 මම නම් පුස්සැල්ල සර්ගේ ක්ලාස් ගිහින් නැහැ බන්. ලඟ තියන කවුරු හරි පුලුවන් නම් ෆොටෝ ගහලා PDF කරලා දාපල්ලා හුඟක් උන්ට ප්රයෝජනවත් වෙයි.
මම නම් පුස්සැල්ල සර්ගේ ක්ලාස් ගිහින් නැහැ බන්. ලඟ තියන කවුරු හරි පුලුවන් නම් ෆොටෝ ගහලා PDF කරලා දාපල්ලා හුඟක් උන්ට ප්රයෝජනවත් වෙයි.
Prince of Darkness Well-known member Dec 4, 2014 1,032 105 63 Death Valley Jan 17, 2015 #7 ado matath oni ban