මෙයා තෝයි නේද..

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    වයිෆ් කෙනෙක් ඉන්නව නම් කියල බලපන්
    නැත්නම් කෙල්ලට කියපන් පස්සේ කාලෙක මෙහෙම කෙනෙක් දෙන්න කියලා

    තාම වයිෆ්ලා නෑ... :P
    එක්කෙනෙක්ට කිව්වා මචන්..ඒව දැන් වැඩක් නෑ.. ;)
    බඳින්ඩ අයිඩියත් නෑ
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අඩේ මටත් බබෙක් කිව්වොත් රටක් රාජ්ජයක් වගේ බන් :cool::love:. හුරතල් කරන්න එක පොඩි එකෙක්වත් අහල පහලකවත් නැහැ :sorry:. දැනටත් ටිකක් හරි හුරතල් කරන්නේ අපේ මල්ලිව තමා ඌ ඇඟෙන් පතෙන් මටත් වඩා සයිස්, ඒලෙවල් කරන්නේ.:baffled:
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අඩේ මටත් බබෙක් කිව්වොත් රටක් රාජ්ජයක් වගේ බන් :cool::love:. හුරතල් කරන්න එක පොඩි එකෙක්වත් අහල පහලකවත් නැහැ :sorry:. දැනටත් ටිකක් හරි හුරතල් කරන්නේ අපේ මල්ලිව තමා ඌ ඇඟෙන් පතෙන් මටත් වඩා සයිස්, ඒලෙවල් කරන්නේ.:baffled:

    :lol:
    උඹ මාර අයියෙක්නෙ :)
     
    • Like
    Reactions: Ali patiya

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම බෙනා;19243839 said:
    :lol:
    උඹ මාර අයියෙක්නෙ :)

    :yes::yes::yes:

    දැනුත් මේ හුරතල් කරලා ආවේ :P.
    ඇ@ තලා ගන්නේ නැතුව පොතක් පතක් බලා ගනින් කියලා :rofl:.

     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හරි හමන් කෙල්ලෙක්ට අහු උනොත් උඹව ප්‍රෙග්නට් කරයි
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මම බෙනා;19238758 said:
    මෙයා තෝයි නේද් බන්.. :love: :)
    අනේ මේ වගේ එක්කෙනෙක් මටත් ඕනි.. :(


    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:



    10408797_1648297788791889_8380032301866384089_n.jpg

    Umba single da bung ??? :sorry::sorry::sorry::sorry:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ado ow bung...umbe kathava haitaya mamahituwa...ganud 3i lamai 5i kiyala :sorry::sorry::sorry::sorry:

    මෙහෙම නව නින්ගිරාවක් :sorry:
    මේකෙ ඉන්න ගෑනු දරුවො හිතන් ඉන්නෙත් එහෙමද..:sorry:
    අනේ නෑ නන්ගිලා මට එච්චර වයසක් නෑ... :love: :D
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    :dull:
    මම බෙනා;19244062 said:
    මෙහෙම නව නින්ගිරාවක් :sorry:
    මේකෙ ඉන්න ගෑනු දරුවො හිතන් ඉන්නෙත් එහෙමද..:sorry:
    අනේ නෑ නන්ගිලා මට එච්චර වයසක් නෑ... :love: :D