බිල්ඩිං හැදුනා කියලා රට දියුණු වෙන්නෙ නෑ බං
ල්ඕ(කයේ හුග්හක් ගුවන් ගමන් සේවා දැන් පාඩු පිට දුවන්නේ , මිහින් එයාර් , ශී ලංකන් එකේ ගනන් හිලව් හොයාගෙන බලපං
අනික ලංකාව වගේ පොඩි රටකට එයාර් පෝට් දෙකක් ඕනිද ?
මේවා නෙමෙයි බලපං රටේ අධ්යාපනය ? ඉස්කෝල කීයක් ගිය අවුරුද්දෙ වැහුණද ? ආණඩුව අධ්‍යාපනයට වැය කරන්නෙ...