රජයේ රෝහලක් සඳහා පරිත්‍යාග ...........
රජයේ රෝහලක් සඳහා පරිත්‍යාග දානපතියන්ගේ අවදානයට..
ජාතික පිළිකායතනයේ රසායනාගාරයක් සඳහා පරීක්ෂණ වාර්තා ලබාගැනීමට පැමිණෙන සේවාලාභීන් (රෝගීන්)..සඳහා අසුන්ගැනීම සඳහා පුටු (දිගු යකඩ ආධාරකයක 5 බැගින් සවිකර ඇතනම් වඩා හොඳයි.)
මේ මහඟු පුන්‍ය කර්මයට ඔබටත් හැකියාවක් ඇත්නම් දායක විය හැක.
කොහොමද අපේ කාටහරිත් පිළිකාවක් හැදිලා වාර්තාවක් ගන්න ගියාම හිටගෙන ඉන්නත් වෙනවනම්..
(අනේ එහෙම නම් ලෙඩක් වෙන්න කියනවා නෙවෙයි )..
ඔබගේ කාරුණික අවදානය පිණිසයි...
සියලු අධාර රෝහලේ ඩොනේෂන් ඒකකය හරහා ලැබෙන පරිදි ලබාදෙන්න.
තෙරුවන් සරණයි..!!