1. lpwicrama

    Get your FREE Microsoft Ignite t-shirt!

    mata sathi dekakata withara kalin hambune. 277k gewanna una
  2. lpwicrama

    ලෙක්ච කෙනෙක් බලු වැඩ කරනවා .මූට ගේමක්?

    Exam noliya hitiyoth case ekak watenawa neda? Hebei batch ekama noliya inna one
  3. lpwicrama

    FREEBIES නොමිලෙ දෙන බඩු...

    ඕවා ගෙන්නුවට වැඩක් නෑ. Import duty 100% ගෙවන්න වෙනවා ගොඩක් වෙලාවට.
  4. lpwicrama

    Cybersecurity Degree 1ක් කරන්න හොද තැන

    Man danna widihata kiyannam, anith ayath wisthara ekathu karai wereddak thiyenawa nam kiyai. Mulinma cyber security karanna kalin computer science or related knowledge eka one wenawa. ita passe thamai cyber security karanna wenne. nathnam hodiya hariyata danne nathuwa rachana liyanna yanawa...
  5. lpwicrama

    මම ලංකාවෙන් යනවා බං

    Wadak na katha karala owa gena nam
  6. lpwicrama

    අඩුවට 22 IPS Monitor එකක් ගන්න පුලුවන් කොහෙන්ද

    39,500kata gaththe Whiteways eken. MSI 24” eka. Ow. 17” ehema kalin 2500ta wage thibune dan 9k withara kiyanawa samahara shop wala ------ Post added on 1637747809
  7. lpwicrama

    අඩුවට 22 IPS Monitor එකක් ගන්න පුලුවන් කොහෙන්ද

    Used ewata 20kata kittu ganak denawa kiyanne padui neda? Warrenty ekka baladdi. man bala bala hitiye dell eke ips monitor 24” corona walin ganan wadi una. Man gaththe Whiteways eken nuwara. Brand new gaththama 3 years warrenty hambena eka thamai wasiya ithin ------ Post added on 1637747520
  8. lpwicrama

    අඩුවට 22 IPS Monitor එකක් ගන්න පුලුවන් කොහෙන්ද

    40k wage una. Man aragena masa 2k wage wenawa. Nuwarin gaththe MSI eka
  9. lpwicrama

    වම්බොට්ටේ දිග මදි ලු බ්‍රෝ.....

    මට හිතෙන විදිහට නම් ඉස්සර මිනිස්සු ස්වභාවික ක්‍රම පාවිච්චි කරා. අනික මිනිස්සු උනත් එකමුතු වෙලා වැඩ ටික කරා. දැන් ඉතින් හරක් වෙනුවට ට්‍රැක්ටර්. ඉස්සර කුඹුරට ගොම පොහොර ලැබෙනව. ට්‍රැක්ටර් වලින් ඒක නෑ. අනික ඉස්සර වල් ගලවන්න කට්ටිය එකතු වෙනව. දැන් වල් බෙහෙත් තමයි. ඉස්සර වෙල අයිනෙ වතුර පාරෙ මාළු...
  10. lpwicrama

    උසස්පෙළ සහතිකය නැවත ලබා ගැනීම

    Exam number eken ganna puluwan. NIC ekenuth puluwan wage mathaka.online nam be danna widihata. Exam department ekata gihin thamai ganna wenne
  11. lpwicrama

    දවසට කී පාරක් elakiri එකට එනවද ?

    2,3 parak enawa. kiyawanna deyak thibunoth nam tikak wela innawa. nathnam 5min wage inne. issara nam peya ganan hitiya. 2010 wage idan awa account ekak hadala thibune na hebei
  12. lpwicrama

    ලක්ෂ 45ක් FD දාන්නද?

    senior citizen FD eke limit ekak thiyenawa neda?

    No contents