ලයිට් ලත්තු වෙන්නේ නැති මවුස් එකක් ඕනේ.

SEMA

Active member
  • Sep 29, 2018
    71
    52
    28
    RGB ෆෑන් කෙනෙක් නෙමෙයි. ගේම් ගහන නිසා ගන්න ගන්න එකේ ස්විච් යනවා මාස 6 පැන්න ගමන්. ගොඩක් අය fantech හොදයි කියනවා. ඒකත් කාලෙන් කාලෙට මතු වෙලා නැතිවෙන බ්‍රෑන්ඩ් එකක්ද දන්නේ නෑ. නැත්තන් ලොජිටෙක් එකක් තමා ගන්න හිතන් ඉන්නේ. බජට් එක 10.
     
    • Like
    Reactions: Gihanjs

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,451
    113
    ගෙදර
    :yes:
    1636430038511.jpeg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,234
    113
    Forest
    Mice are very pricey these days. I have a logitech G402 which I don't use that often. I bought it for 5000 something rupees and now it is like 14K. So bad time to buy a good mouse. I use a Jedel mouse for general purposes.
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    I'm using a g402. no rgb lighting but there's a glowing logi logo that use can turn off anyway
    for 10k I think you can do bit better than a g402 check nanotek site