Applied sciences vs Physical sciences

Scotch

Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    applied sciences කියන්නේ pure sciences වල practical world applications.

    Ex:-

    Pure: Chemistry, Physics, Biology

    Applied: Food Science, Polymer Technology, Agriculture, Plant Bio Technology, Forestry, Aquatic Resource Management, Applied mathematics, Sports Science, Engineering physics, Nuclear Technology, Computer Science

    ලංකාවේ science faculties ගැනනම් අහන්නේ සමහර faculty තියෙනව Applied Sciences විතරක් තියෙන. Jpura වගේ ගත්තොත් faculty of applied sciences කියල නම තිබ්බට pure , applied subject වර්ග දෙකම තියෙනව. සමහර විට මුලින් පටන් ගත්ත කාලෙ තියෙන්න ඇත්තෙ applied subjects විතරක් වෙන්න ඇති. Colombo වගේ ගත්තොත් mainly pure subjects තිබ්බෙ. ඒත් දැන් දැන් applied subjects අලුතෙන් දාගෙන යනව.

    Refer guide books of respective faculties to get an idea about subjects and syllabus.
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ලංකාවේ Job කරනවා නම් pure subjects නම් කරන්න එපා.. Applied ඒවා කරපන්.