මචන්ලා මගේ fb එකේ ලොකු අවුලක් තියෙනවා මේකෙ කොහොම හරි හදා ගන්න උද්ව්වක් දියල්ලා
මගේ fb account එකේ ඉන්න friend ලා මම දන්නෙත් නැතුව remove වෙනවා බ0 (උන් මවා remove කරලා නෙවයි)දැන් 20ක් විතර remove වෙලා මම දන්නෙත් නැ බ0 මේක හදා ගන්න ක්‍රමයක් තියෙනම කියහන්ලකෝ ලොකු උදව්වක්