කෙල්ලෙක් කැමති කරගන්නේ?????
කෙල්ලෙක් කැමති කරගන්නේ කොහොමද ආදරයක් හිතෙන විදහට මොනවද තියෙන trick tips මචන්ලා මම කෙල්ලෙක්ට talk කරනවා ගොඩක් msg වලින් තමයි මම කැමත්ත ඇහුවා එකී ඉස්සෙල්ලා කිව්‍වා මට කැමති නැ කියලා පස්සේ කියනවා ආදරයක් ගැන හිතෙන්න නැ කියල මම ගැන වෙන කොල්ලෙක් ගැනවත් ආදරයක් හිතෙනවද කියලා...