1. maticat

    මේ TV series එක හොදයි ද බං

    බලලා නං, nostalgic මේ genre එක දැන් සෙට් නෑ wonder years මතක් වුනා
  2. maticat

    OnaHuptk Major Update - Depreciate වෙච්ච library එකක් නිසා torrent බාන්න බැරිව තියෙන ප්‍රශ්නෙ හැදුවා. Copy වලින් වැඩ කරන අය අලුත් copy එක දාගන්න. 😍

    යම් කෙලවීමක් වෙලා නේද, ඉස්සරහට යන්න බෑනෙ අලුත් විදිහට torrent manager එක install කරන්න ටිකක් වෙලා යනවා. විනාඩියක් විතර ඉන්න. Error එකක් ආවොත් ආයේ run කරන්න. --------------------------------------------------------------------------- ImportError Traceback (most...
  3. maticat

    කොස් වලට වඩා දූරියන්

    දන්න එකෙක් කියාම් බලන්න්, දූරියන් ඇට වලින් මොනවත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද ?
  4. maticat

    බලන්න හෙන අමාරු , ඒත් දිගටම බැලෙන වීඩියෝ එකක්

    very satisfying video, kudos to the discipline and professionalism of the officers at the scene
  5. maticat

    KIA Sri Lanka කාර් ගන්න ගිය පාරිභෝගිකයන් පොලිසියට!

    ජපානෙන් ගේනව වගේ ඒජන්ට පුක් ගහගන්න කියල කොරියාවෙන් Gray මාකට් ගේන්න බැරිද ? , market demand එකක් හැදෙනවනං ගෙන්න උන් සෙට්වෙයි
  6. maticat

    Untamed Season 1 (2025) Sinhala Subtitle

    බොරු හයිප් කියල මම නං හිතුවෙ, බලපු එකෙක් කියපම්
  7. maticat

    🚨 එඩ්වඩ් බ්‍රෝ නාගනී - රෙවෙයි දුවයි

    මුගෙ ලක් එක ටර්න් වෙලානෑ, මම දැක්ක විදියට සුනිල් එදිරිසිංහව අනුකරනය කරන්න ගිහින් ශැඩෝවෙලා අමතක වෙලා ගිය සීන් එකක් වගේ, එඩ්වඩයා මොක්ක හරි වාහනේක පීඩෝ හරි ගෑනු හරි සීන් එකකට මාට්ටුවෙන්න ගියා වගේ මතක, කාලෙකට කලින්, කන්ටැක් වලින් බේරෙන්න ඇති
  8. maticat

    මී ප්‍රශ්නයක්

    මාත් එකක් ඕඩර් කලා අද, බලමු මේ මූසිකයා ඉංගිසි දන්න එකෙක්ද කියල
  9. maticat

    මී ප්‍රශ්නයක්

    ☝️+ Liqui Moly Marder Spray
  10. maticat

    පිලියන්දල

    bypass එකේ ඉන්නවා street barista crew කියලා, කෝපි entrepreneur සීන් ගිහින් බලපම්
  11. maticat

    ලිංගික ශක්තිය හැගීම් (libido ) උපරිම නග්ගන කෑම බි

    Clomipramine OTC ගන්න බෑනේ,? PE වලට Clomipramine overkill නේද? ඊට කලින් ගන්න paroxetine එහෙම තියනව
  12. maticat

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    gm investors, how f*ed is JKH in your eyes? to me it is already in bankruptcy level, JK holders what do you say ?
  13. maticat

    ධනික ස වැඩ්ඩෙක් ගුපියනේ .බුලි කරන්න එපා..

    අපෝ දැනටත් කරලනෙ තියෙන්නෙ, සෑහෙන දුරට HelaPay userල කියන්නෙ ඔය HelaPay data-breech එක පාරද ? mulitpleද? එක පාරක් හරි officially acknowledge කරාද? දන්න එකෙක් කියහල්ලකො
  14. maticat

    Spotify family plan slot

    මම කැමතී (2)
  15. maticat

    උඹලගේ උත්තරේ මොකක්ද ?

    මුතුගලට චන්දයක් දෙන්න ඔබත් සූජානම්ද ?
  16. maticat

    මේව නැද්ද දැන්?

    හයිලෙවල් එකේ පන්නිපිටිය හරියෙ ගෙදර හරි බෙහෙත් දෙන තැනක් හරි මොකක් හරි තිබ්බා, දැන් නං නැහැ ශෙඩ් එකක් දාලා වගේ මතක, සමහර විට ළමයි විකුණලා දාන්න ඇති
  17. maticat

    ඔෆ්ග්‍රිඩ් ආතල් එකෙන් බිදක්

    දැන් තියන විදියට, storage තියන system එකක් approval දානකොටම per unit 40x ගානක් ගෙවන plan එකක් තියනව නේද ඒකට සෙට් වෙනවද ? ? peek demand (රෑට) grid එක feed කරන ??? හැබැයි battery කොස්ට් එකට ROI එක මදි පාඩුයි කියල දැක්කා ගෲප් වල කියනව
  18. maticat

    අශ්ව ගන්ධ කරල් බොන අය ඉන්නවද?

    මොන ජාතිය වුනත්, උපරිම ප්‍රතිපල වලට අනුපානයක් එක්ක ගන්න. (ආයුර්වේද/සිංහල වෙදකම්වල කියන්නෙ සමහරවිට තියන කෙමිකල් කම්පවුන්ඩ ඇක්ටිව් වෙන්න උදව් වෙනවා .ඇති) හොඳම මද රස්නෙ කිරි

    No contents