උඹලගේ උත්තරේ මොකක්ද ?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,090
    12,332
    113
    🌎
    Upul Shantha Sannasgala granted bail
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,435
    75,159
    113
    බන්දුල ගුණවර්ධන,
    බණ්ඩාර දිසනායක
    සන්නස්ගල (ජන්ප්‍රිය නෑ, ප්‍රසිද්ධයි)
    ඕක හරියට් apples vs oranges වගේ සීන් එකක්නෙ බන්, එක එක ෆීල්ඩ් එකට එක එකා තමා ජනප්‍රිය. බයෝ එකාව ආර්ට්ස් කරන උන් බලන්න යන්නෙ නෑනේ.

    ලහිරු වේසිගෙ පුතත් ඉතින් ගොන් ප්‍රශ්න අහ අහා ඉන්නවා. තව මොකෙක් හරි හොරෙක් එක්කන් ඇවිත් ජනප්‍රිය කරයි ඕකා :lol: :lol:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක හරියට් apples vs oranges වගේ සීන් එකක්නෙ බන්, එක එක ෆීල්ඩ් එකට එක එකා තමා ජනප්‍රිය. බයෝ එකාව ආර්ට්ස් කරන උන් බලන්න යන්නෙ නෑනේ.

    ලහිරු වේසිගෙ පුතත් ඉතින් ගොන් ප්‍රශ්න අහ අහා ඉන්නවා. තව මොකෙක් හරි හොරෙක් එක්කන් ඇවිත් ජනප්‍රිය කරයි ඕකා :lol: :lol:
    ඌට මේවෙලාවෙ ඕන උත්තරෙ මුතුගල. මුතුගලගෙ දුක අහන්න ඕන ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    ඕක හරියට් apples vs oranges වගේ සීන් එකක්නෙ බන්, එක එක ෆීල්ඩ් එකට එක එකා තමා ජනප්‍රිය. බයෝ එකාව ආර්ට්ස් කරන උන් බලන්න යන්නෙ නෑනේ.

    ලහිරු වේසිගෙ පුතත් ඉතින් ගොන් ප්‍රශ්න අහ අහා ඉන්නවා. තව මොකෙක් හරි හොරෙක් එක්කන් ඇවිත් ජනප්‍රිය කරයි ඕකා :lol: :lol:
    ඒත් මූ ට සන්නව ගේන්න බෑ ලේසියෙන් . . ඌ එන්නේ නෑ නෙවෙයි
    ඌ video එක උගේ චැනල් එකේ මුලින් දාන්න ඉල්ලනවා :lol:

    ඌ එක video එකක කිව්වා මුන් එක එකා කතා කරාම සන්නා ඔය condition එක දැම්මම උන් කැමති නැති උනා කියලා
     
    • Like
    Reactions: Yin And Yang

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මුතුගලට චන්දයක් දෙන්න ඔබත් සූජානම්ද ?