මම ලඟකදි ගියේ නෑ, ගෲප් එකේ ඉන්නවා.
ඒකෙ උන් කියල තිබ්බා විවිධ බෑඩ් experiences, specially ගෝලයො එක්ක.
ඌම suggest කරලා උගෙන්ම recondition compressor දාලා කෙලවුන සීන් එකක් තිබ්බා,
කොහොම උනත් ලංකාවෙ කෙලවෙන්නෙම ඕක තමයි හොරකම වැඩී යාන්තං තැනකට ආවම ඉහගෙන කන්න යාම