කරන්ට් අඩුවෙන් යන ෆිරිජ් එකක්?
දැනට තියෙන ෆිරිජ් එක Double Door LG Express Cool (With Door Cooling) කරන්ට් එක කනවා :angry: ෆිරිජ් එක දවසම දාලා තිබ්බොත් ෆිරිජ් එකට විතරක් යුනිට් 3-4 යනවා. :baffled:
ගෙදර washing machine (semi) සතියට එක පාරක්, එක ඇරෙන වෙනමුකුත් Electric Items ගහන්නෑ. රෑට දාන්නේ...