ගම්මිරිස් ටිකක් වවාගන්න ඕනේ
ගම්මිරිස් වල ගනන් ඇහුවම වැලක් දෙකක් හදා ගන්න එක වටිනවා. :baffled: හරි විදියට ගම්මිරිස් හදාගන්නේ කොහොමද? වලවල් වල දිග පලල, මොනවද වලට දාන්න ඕනේ? අවුරුද්ද පුරා වැඩිපලදාවක් දෙන හොඳ පැලයක් තෝරගන්නේ කොහොමද? මේවගේ දේවල්... :rolleyes:
වත්තේ තියෙන පොඩිඉඩක තමා වැඩේකරන්නේ...