ආදරය කරන ඇගට අත්වන ඉරනම
පුත්තලම රබා වැව මහකන්ද ආරන්‍ය සේනාසනය අපවත්වී මස 6ක් වෙන ලොකු හාමුදුරැවෝ උන්වහන්සේගෙ අන්තිම කැමැත්ත ලෙස සඳහන් කල දේ ඒ අයුරින්ම කටත් දැක බලා ගැනීමට එම ආරන්‍යයේම තැන්පත් කර ඇත. උන් වහන්සේ අපි ආදරෙන් ලස්සන කරන ඇගට අන්තිමට අත්වට ඉරනම කාටත් දැක බලාගන්න අවශ්‍ය නිසා තමයි මේ විදිහට කරන්න කියල තියෙන්නේ. ගත්තේ මෙතනින්


