මම හිතුවෙ උන් අඩුම හිස්ට්රි එකවත් බලල කතා කරන්නෙ කියල..සක්කිලි බන්..මම ඕකෙන් මගෙ ලෝන් එක අයින් කරනව හිතුනොත්..වෙන බැංකුවකට ට්රාන්සර් කරගෙන..
මම ලෝන් එක තියෙන බ්රාන්ච් මැනේජර්ට කතා කරනව මචං.පොර දන්නවා මගෙ හිස්ට්රි එක, මට තව ලෝන් එකක් දෙන්නත් ඇහුවා..මගෙ බල්ලටවත් එපා ආයෙනම්, ඒ තරං කලකිරුනා...