1. oxide

    පැනගිය කොස්තාපල් ගැන තවත් තොරතුරු රැසක්

    "25 හැවිරිදි සැකකරු මීට වසර තුනකට පමණ ඉහතදී පොලිස් සේවයට එක්ව ඇති අතර ඔහු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට අනාවරණ වී තිබේ." අම්මෝ පොලිසිය :lol: :lol: :lol:
  2. oxide

    ගිණි අවි සහ ගිණි කෙළි 2024 chapter 2 HDRip 720p..🔥

    මේක හොයල දීපල්ලකො...ලින්ක් එක වැඩ නෑ :rolleyes: :rolleyes:
  3. oxide

    Lanka Host හෙල්ප්

    මම කතා කරා උන්ට.. ඊලඟට තියෙන පැකේජ් එකට මාරු වෙන්න ඕනා කිව්වා ටර්මිනල් එක ගන්න..
  4. oxide

    Lanka Host හෙල්ප්

    මචංලා..lanka host එකෙන් සර්වර් එකක් ගත්තා cPanel එකත් එක්ක..ඒකෙ SSH Manager එකයි ටර්මිනල් එකයි නෑ..SSH පෙන්නනවා එනේබල් කරන්න තැනක් නෑ.. putty එකෙන් කන්ෆිග් කරාම නෙට්වර්ක් එරර් එකක් එනවා.මට දැන ගන්න ඕන ඔය ලංකා හොස්ට් එකෙන් SSH එනේබල් කරල දෙනවද කියල. මගෙ ක්ලයන්ට් කෙනෙක් ගත්ත සර්වර් එකක්...
  5. oxide

    God's Dinner last night!

    මම මේ කියන්න හැදුව විතරයි බන් :lol:
  6. oxide

    දරුණු වලියක්.....

    පාත් වෙද්දිම පුකට වැදුනනම් වදින්නෙ ඇට දෙකට... :D
  7. oxide

    දරුණු වලියක්.....

    ලංකාවෙ බන්..බයික් එකේ නම්බර් එක බලපංකො :D
  8. oxide

    Wordpress plugin හෙල්ප්

    ලොකුම අයිඩියා එකක්නම් නෑ මචන්...envato, themeforest වගේ එව්වගෙ පුලුවන් මං හිතන්නෙ..උඹ සයිට් එකක් හදල ඒකෙ දාල විකුණපං පොඩි පොඩි එව්වා..ෆේස්බුක් එකෙත් දාල බලපං.. :D :D මම ලැරවල්වලින් පොස් එකක් හැදුවා..ලොකු වැඩක් ගත්තා ෆ්‍රී වර්ෂන් එකෙන් බන් ------ Post added on 1737525161
  9. oxide

    Wordpress plugin හෙල්ප්

    ඔව් බන්..මම පොඩි පොඩි කෑලි ලියාගෙන සෑහෙන වැඩක් ගත්තා.. QA එකෙක්ට කියල ටෙස්ටින් පාරක් දාගත්තා කලින් කරගත්ත එව්වට. ලොකු අවුලක් නෑ.පොඩි පොඩි ටිකක් විතරයි තිබ්බෙ..මම මේ ඉස්සෙල්ලම සැරේට වර්ඩ්ප්‍රෙස් ප්ලගින් එකක් ලියාගත්තෙ :D
  10. oxide

    Wordpress plugin හෙල්ප්

    අඩ්ඩෙහ් ඔව් නේද.. :D :D
  11. oxide

    Wordpress plugin හෙල්ප්

    මචංලා...මම පොඩි වර්ඩ්ප්‍රෙස් ප්ලගින් එකක් ලියාගත්තා chatgpt එකට කියල. woocommerce shopping cart එකේ පොඩි මොඩිෆිකේෂන් එකක් කරන්න ඕන උනා..චැට් ජීපීටී දුන්න කෝඩ් එක දැම්මා බඩු වැඩ ඕන විදියටම.. :D:Dමට දැනගන්න ඕනා මෙහෙම ප්ලගින් එකක් දාන එක සේෆ් ද නැද්ද කියල :rolleyes: :rolleyes:
  12. oxide

    මම වැඩ කරන තැන ලේබර් කෙනෙක් කෑල්ලක් අල්ලලා

    බුලත් කනවනම් දිව කොටියගෙ වගේ වෙන්නැති..කටු කටු ඇති...උඹත් බුලත් කාපං... :yes:
  13. oxide

    මගෙ ජර්මන් ශෙපර්ඩ් බව්වට අසනීප වෙලා හොදටම.. හොද වෙට් කෙනෙක් හොයල දෙන්න පුලුවන් කෙනෙක්

    මචං...මම සාමාන්‍යෙන් කවුරුවත් රෙකමන්ඩ් කරන්නෙ නෑ..මොකද එක එක්කෙනාට වෙනම එක්ස්පීරියන්ස් තියෙන නිසා එකම ඩොක්ටර් ගැන...හැබයි මගෙ කර්මන් ෂෙපර්ඩ්ව ගොඩ දැම්මා පැලවත්තෙ vets and pets එකෙන්..මගෙ එක්කෙනාට දැන් අවුරුදු 9ක්..එයාට ඉස්සෙල්ලම ආතරයිටිස් වගේ ආවා..ඊට පස්සෙ හාට් කේස් එකක් ආවා..ටික් ෆීවර් ආවා...
  14. oxide

    පුතාල ඉතින් කොහොමද උඹලගෙ පැති වල තත්වේ?

    අපේ පැත්තෙනම් රනිල් ගෙනාපු පොල් බිත්තර ගෑස් ඔක්කොම තියෙනවා..
  15. oxide

    පරන phone අඩු මිලට

    ලංකාවනෙ බන්..දැන් බලපං වාහන.,,පාවිච්චි කරන්න කරන්න මිල වැඩි වෙන එකම රටද මන්දා මේක

    No contents