බැංකුවකින් බැන්නා

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා...මම පර්සනල් ලෝන් එකක් අරගෙන තියෙනව එක්තරා පෞද්ගලික බැංකුවකින්. අවුරුදු හතකට ගත්තෙ ලෝන් එක..තව අවුරුදු දෙකක් වගේ තියෙන්නෙ ගෙවල ඉවර වෙන්න..දෙකකුත් නෑ.. මම හරියටම දිනයටම මේ අවුරුදු පහ හමාරම වාරිකය දාල තියෙනවා..එක දවසක්වත් එහෙ මෙහෙ වෙලා නෑ....පොඩි හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕන වෙලා අන්තිම මාසෙ වාරිකය මට වෙලාවට දාගන්න බැරි උනා.. පලවෙනි වතාවට එහෙම උනේ..සතියකට වගේ පස්සෙ මට බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල්
    එකක් ආවා. මම කිව්වා 19 වෙනිදට මම සෙට්ල් කරන්නම් කියල..මට 19 වෙනිදට කරපු වැඩක ගානක් එන්න තිබ්බා..මට ඒක 19 වෙනිදා ආවෙ නෑ...පොර කිව්වා 24 ( පහු ගිය සඳුදා) අනිවාර්යෙන්ම දවල් වෙද්දි දානව කියල (පොර දවල් වෙද්දි සල්ලි දාල තිබ්බා).. 24 වෙනිදා උදේ මට ආයෙ බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල් එකක් ආවා..ගෑනියෙක් කතා කරේ..මේ ගෑනි හෙන තදෙන් කතා කරා.. 19 ගෙවනව කිව්වනම් ගෙවන්න ඕනා..අරකයි මේකයි කියල..මම ඒ ගෑනිට කිව්වා මට පොඩි පර්සනල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හිර උනා කියල.. අපිට එව්ව අදාල නෑ අපි ඕනවටත් වඩා කල් දීලා තියෙන්නෙ පුලුවන් ඉක්මනට සෙට්ල් කරන්න කියල.හෙනම සැරෙන් කිව්වෙ..මම අවුරුදු පහක්ම දවසක්වත් එහෙ මෙහෙ නොවෙන්න හරියටම ගෙව්වා..මට මේක හෙන අවුල් මචංලා.. මේ ගැන කම්ප්ලේන් කරන්න හරි මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ක්‍රමයක් තියෙනවද,.? සතියක් දවස් 10ක් එහෙ මෙහෙ උනාම මුන් ඇයි මේ කෑගහන්නෙ බන්..මම පොලු තියලනම් කමක් නෑ..මේකට කරන්න දෙයක් තියෙනවද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Ohoma baninna nam baha.
    Branch manager ta complain karapan. Head office eke lokkonta mail daapan.
    Proof thiyan weda karapan. Mail eke serama details daapan.
    ප්ලෑන මල්ලි ආරක්ෂක අන්සේ සේවය කරනකොට ගාමන්ට් එකේ සැර දාන්නේ නැද්ද නංගි ලට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    "මම ඒ ගෑනිට කිව්වා මට පොඩි පර්සනල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හිර උනා කියල"

    You don't have to explain yourself to any person you're paying for a service unless you're in court.

    just say "I will settle it on the 24th" and that's it.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    එහෙම තමා රිකවරි වල වැඩ කරන උන්. හද්ද බොකයි. රටේ හැටියට තමා. පර්සනල් ගන්නෙපා
    මම හිතුවෙ උන් අඩුම හිස්ට්‍රි එකවත් බලල කතා කරන්නෙ කියල..සක්කිලි බන්..මම ඕකෙන් මගෙ ලෝන් එක අයින් කරනව හිතුනොත්..වෙන බැංකුවකට ට්‍රාන්සර් කරගෙන..
    Ohoma baninna nam baha.
    Branch manager ta complain karapan. Head office eke lokkonta mail daapan.
    Proof thiyan weda karapan. Mail eke serama details daapan.
    මම ලෝන් එක තියෙන බ්‍රාන්ච් මැනේජර්ට කතා කරනව මචං.පොර දන්නවා මගෙ හිස්ට්‍රි එක, මට තව ලෝන් එකක් දෙන්නත් ඇහුවා..මගෙ බල්ලටවත් එපා ආයෙනම්, ඒ තරං කලකිරුනා බන්..සික්

    "මම ඒ ගෑනිට කිව්වා මට පොඩි පර්සනල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හිර උනා කියල"

    You don't have to explain yourself to any person you're paying for a service unless you're in court.

    just say "I will settle it on the 24th" and that's it.
    මම ඉස්සෙල්ලම කිව්වා 19 සෙට්ල් කරන්නම් කියල මචං.. 24 තමා සල්ලි හම්බුනේ..එදා උදේ තමා උන් ආයෙ කෝල් කරේ.
    ------ Post added on Feb 28, 2025 at 1:25 PM
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    මචන් බැන්කු වල උන්ට බය වෙන්න එපා සිරා කියන්නේ උන් අපේ සේවකයෝ මිසක් අපි උන්ගේ පුක ලෙවකන උන් නෙමෙයි. උබ දැන්ම හෙඩ් ඔෆිස් එකට අරන් කම්ප්ලේන් කරපන්. හැබැයි ඔය රිකවරි උන් බෑන්ක් එකේ වැඩ කරන උන් නෙමෙයි මම හිතන්නේ උන් තර්ඩ් පාර්ට්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    ඔව් බන්.එකි කතා කරේ මම පොලු තියල වගේ ටෝන් එකකින් බන්..

    ඉස්සර නම් ඔහොම නෑ..දැන් ගොඩක් උන් පොලු තියලා තමයි උන්ව ඔය තත්වෙට පත් කරන් ඉන්නේ..ඔන්න ඔහේ ගණන් ගන්නේ නැතුව හිටපං..උඹට කුණුහරුපෙන් බැන්නේ නෑනේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    boy crying interview GIF


    බැංකු අක්ක 'බබා ණය ගෙවන්න අමතක වුනාද' කියල ඇහුව විතරයි කොල්ල අඬනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මම ඉස්සෙල්ලම කිව්වා 19 සෙට්ල් කරන්නම් කියල මචං.. 24 තමා සල්ලි හම්බුනේ..එදා උදේ තමා උන් ආයෙ කෝල් කරේ.
    ------ Post added on Feb 28, 2025 at 1:25 PM

    Doesn't matter

    No explanations from now on, just state the date you'll be settling the monthly payment and that's it. They have no right to further information.
     
    • Like
    Reactions: Daminduwa and ttj

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,018
    113
    Recovery kiyanne branch eke inna suku mala ganu nemei..
    Anika lankawe payment eka 2 times parakku kala kiyanne horek wenna chance eka wadi.. ithin un sadde dala ganna balanne...
    Rate minissu hatiyata thama Recovery wada karanne..

    Umba doctor or top gov job ekal wage unanam ohoma na mokada un dannawa kochchara parakku unath lesiyen salli ganna puluwan kiyala..
    Private job karana un, business karana unge Recovery amarui...