මචන්ලා ලොකු උදව්වක් ඔනේ. UOC එකේ (Physical Dept. එකේ) Statistics with Computer Science(Special degree) එකද හොද නැත්නම් UCSC එකේ Information System degree (BIS) එකද? මම IT,Computers side එකට වැඩිය ආසයි මචන්ලා . CS වලට Z මදි.. (Gampaha - 1.5395 DR - 266)ඒකයි මේ දෙකෙන් එකකට යන්න හැදුවේ.. Kelaniye...