1. DragonI

    Kelaniya Campus - Software Eng degree

    මචංලා.. පොඩි හෙල්ප් එකක් ඔනි. කැලනිය කැම්පුස් එකේ තියෙන software eng degree එක හොදයිද? එහෙම නැත්නම් බාහිරින් කරන එක හොදයිද? මම Gampaha DR - 265, zcore - 1.54 මේකට අහුවෙයිද?
  2. DragonI

    After A/L (SE)

    godak thxx mchnla!! :)
  3. DragonI

    After A/L (SE)

    මචංලා.. මම A/L second shy කරලා ඉන්නෙ.. මේ නිකන් ඉන්න මාස ටිකේ course එකක් කරන්න කියලා බැලුවෙ. මම software engineering පැත්තට කැමතියි. මොකක් හරි හොද course එකක් නැද්ද මේ මාස ටිකේ කරන්න.. Esoft එකේ Software Engineering Dip(4 months) එක හොදයිද?
  4. DragonI

    මචංලා..,වයලීන් ගැන පොඩ්ඩක් දැන ගන්න ඔනේ..

    මචංලා..,වයලීන් ගැන පොඩ්ඩක් දැන ගන්න ඔනේ.. මචංලා.. මට කියන්න පුලුවන්ද වයලීන් එකක් ගන්නකොට බලන්න ඔන දේවල් සහ ගන්න හොද තැනක්. මම නම් ඔව ගැන මුකුත් දන්නෑ :D අපේ මලයගෙන් බේරෙන්න බෑනේ. :dull:

    No contents