මචංලා..,වයලීන් ගැන පොඩ්ඩක් දැන ගන්න ඔනේ.. මචංලා.. මට කියන්න පුලුවන්ද වයලීන් එකක් ගන්නකොට බලන්න ඔන දේවල් සහ ගන්න හොද තැනක්. මම නම් ඔව ගැන මුකුත් දන්නෑ :D අපේ මලයගෙන් බේරෙන්න බෑනේ. :dull: