බැලුම්ගල ඉතා යහපත් අනාවරණයන් ගොඩක් සමාජයට කළා.. (උදා. සැගවුණු පාතාල කල්ලි, හොර වෙද්දු, අපචාර, දේශපාලන හොරු, කප්පම් කල්ලි වගේ දේවල්) හැබැයි එත් එක්ක කිසි වැදගැම්මකට නැති ගොන් පාට් ටිකක් දැම්මා. (උදා. ගයාන් පෙරේරා, ඉරාජ්, ස්මන්තබද්ර හාමුදුරුවෝ, etc...) මමනං දකින හැටියට ඒගොල්ලන්ගේ මතය තමයි හරි...