1. oxide

    ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි

    රේන්ජ් රෝවර් එක උගෙ ලේන් එකේ පුලුවන් තරං අයින් කරල තියෙන්නෙත්..ඔය නවත්තලා තියෙන්නෙ වැදිච්ච තැනමනම්, බස් එක දකුණෙ ලේන් එකේ මැද්දෙන් වගේ තමා පහලට ගිහිල්ල ඇත්තෙ..රේන්ජ් රෝවර් එකේ සයිඩ් එකෙත් පිටිපස්ස විතරනෙ ඩැමේජ්..වංගුව කෙලින් ගිහිල්ල වගේ මටනම් හිතෙන්නෙ..පාර ගැන දන්න එකෙක්නම් අනිව අල්ලනවා දකුණු...
  2. oxide

    ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි

    ඇහෙන්න විදියක් නෑ කියලයි හිතෙන්නෙ මටනම්...ඕක ක්ෂණයකින් වෙන්න ඇත්තෙ..රේන්ජ් රෝවර් එකේ උන් බහිද්දිම බස් එක වැටිලත් ඉවර ඇති බන්..රෙන්ජ් රෝවර් එකේ අනිවා ඉස්සරහින් එනව සහ පිටිපස්සෙන් බස් එක වැටෙනව රෙකෝඩ් වෙලා ඇති..හෙනම සෙන්සිටිව් කේස් එකක් නිසා මීඩියාවලට දෙන්නෙ නැතුව ඇති කියලයි හිතෙන්නෙ මට.. මාත් ඔය...
  3. oxide

    Unit Trust ගැන

    cal eke තමා බැලුවෙ මචං...
  4. oxide

    Unit Trust ගැන

    අපිට මොන වගේ රිටර්න් එකක්ද බන් හම්බවෙන්නෙ...
  5. oxide

    Unit Trust ගැන

    Unit Trust එකේ ඉන්වෙස්ට් කරන එක ගැන දන්න අපේ උන් විස්තර ටිකක් කියන්නකො..සයිට් එක බැලුවම පොඩිඅයිඩියා එකක් ගන්න පුලුවන්..හරියටම මේක කරන අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරන්නකො.. :yes:
  6. oxide

    හයියෝ උතුරේ පොල් ත්‍රිකෝනෙත් කලින් ආණ්ඩුවේ වැඩක්!

    ඕක කියපු එකත් හොඳයි..නැත්තං බෛයො කියයි යාපනේට මොන පොල් ත්‍රිකෝණද කියල.. :D
  7. oxide

    අඩෝ මචන් නිදිමත නැති කරගන්න විදියක් කියපන්කො

    මටත් තිබ්බා මචං ඕක..රෑ 12 වගේ වෙනකන් ඇඳට ගිහිල්ල 4න් එක ඔබනවා..ඕක නිසා තමා මේ නිදිමත කියල තේරුනාට හරි අමාරුවෙන් නවත්ත ගත්තෙ..ට්‍රයි එකක් දීපං පුලුවන්නම් 10 වෙනකොට 4න් එක අයින් කරල නිදාගන්න..මුලින්ම පට්ට අමාරු උනා..දැන්නම් හරි..උදේට ඇහරුනාම කිසිම අමාරුවක් නෑ..6 වෙද්දි ඇහරලා 7.30 වෙද්දි වැඩ පටන්...
  8. oxide

    DMT සහ පුනරුත්පත්තිය ගැන අදහසක්

    මාත් දැක්කෙ උදේ බන්..උදේ 6ට වගේ යනව වයිෆ්ව ට්‍රාන්ස්පෝට් එකට දාන්න පාරට..ඇවිල්ල මම ආයෙ පොඩ්ඩක් නිදියනවා..ඔය අතරෙ තමා දැක්කෙ
  9. oxide

    DMT සහ පුනරුත්පත්තිය ගැන අදහසක්

    අඩේ හීනයක් අස්සෙ හීනයක් මේ ලඟදි දැක්කා මම..
  10. oxide

    මොම්බයි මොටයි

    ඔව් බන්...රුපියල් 5 ඉඳල තිබ්බා..පොඩි කඩදාසියක ඔතල දෙන්නෙ..මාර රසක් තිබ්බෙ එව්වගෙ.. :( :(
  11. oxide

    අමාරුවෙන් හම්බ කරන හැම සතේම නිකන්ම වියදම් වෙලා යනවා

    සිරාවට බන්..ගානක් අතට එනව පෙනි පෙනී වාහනෙ කැඩුන වෙලාවල්, බල්ලට අසනීප වෙලා ඩොකා ලඟට ගෙනිච්ච වෙලාවල් ඕන තරං තියෙනවා..ඒ හම්බුන අමතර ගාන අතට එන්නත් කලිං වියදම් වෙලා බන්..මම හිතුවෙ මට විතරයි කියල ඔහොම වෙන්නෙ..🥹🥹🥹 ඒකනම් මාරම කරුමයක් බන් සිරාවට
  12. oxide

    අමාරුවෙන් හම්බ කරන හැම සතේම නිකන්ම වියදම් වෙලා යනවා

    ගොඩක් උන්ට ඔහොම තමා බන්...ගේමනම් අතාරින්න එපා මචං...කාලෙකට පස්සෙ මේ මාසෙ ගානක් අතේ ඉතුරු උනා..වෙඩින් තුනක් සෙට් උනා නොයාම බැරි එව්වා..මට දැන් මේ උඹ කියපු විදියෙ ෆීලින් එකක් තියෙනවා..කොච්චර හෙව්වත් හැම සතේම ඉවර වෙනව බන්..කිසිම නාස්තියක්වත් නැතුව
  13. oxide

    SLIC insurance එකක් ගැන

    එහෙම කරන එක හොඳයි වගේ නේද මචං..එතකොට මචං හිතපං මගෙ ප්‍රිමියම් එක 5000යි කියල.මම 10000 ගානෙ දාගෙන ගියොත් ටික කාලයක් යද්දි ඔක්කොම සෙට්ල් වෙනව නේද
  14. oxide

    SLIC insurance එකක් ගැන

    අවුරුදු 3න් පස්සෙ ගෙවපු ගානක්ද හම්බවෙන්නෙ මචං..? ඇරියස් එක ප්‍රිමියම් එකත් එක්කම පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්න පුලුවන්ද
  15. oxide

    SLIC insurance එකක් ගැන

    මට මචං වෙලා තියෙන්නෙ මේ වෙලාවෙ ඇරියස් එක ගෙවන්න අමාරුයි,,ෆයිනෑන්ෂලි අම්බානක වැටුනා..හිඟා නොකා හිඟාකන ගානට...දැන්නම් ආයෙ පොඩ්ඩක් ෂේප්..ඇරියස් එක ලක්ෂයක් වගේ තියෙනව..එක පාරම ගෙවන්න අමාරුයි..මම බැලුවෙ එහෙම පොඩි ගානක් හරි ආපහු ගන්න පුලුවන්නම් ඒක අරගෙන අලුතින්ම පොඩි ඉන්ෂුවරන්ස් එකක් දාගන්න..මට...
  16. oxide

    🤩 ඏක් යූ!

    ඏලුමිනේෂන් :D
  17. oxide

    SLIC insurance එකක් ගැන

    මචංලා..මගෙ ඉන්ෂුවරන්ස් එකක් තියෙනව slic එකේ.. පහුගිය ටිකේ තිබ්බ ප්‍රශ්න වගයක් නිසා ප්‍රිමියම් එක ගෙවාගන්න බැරි උනා..2020 තමා පටන් ගත්තෙ.. 2024 වෙනකන් ගෙව්වා..දැන් ඒක ඉනැක්ටිව් වෙලා තියෙන්නෙ..බ්‍රාන්ච් එකකට ගිහිල්ල ලෙටර් එකක් දීලා රික්වෙස්ට් කරලා ඇරියස් එක ගෙවලා ආයෙ ඇක්ටිව් කරගන්න පුලුවන්...
  18. oxide

    Sri Lanka Insurance

    මගෙත් එකක් තියෙනවා..පහුගිය ටිකේ පොඩි පොඩි ප්‍රශ්න වගයක් උන නිසා ගෙවාගන්න බැරි උනා..දැන් ඒක inactive මට්ටමේ තියෙන්නෙ..මම කතා කරාම කිව්වා බ්‍රාන්ච් එකකට ගිහීල්ලා ලෙටර් එකක් දීලා ඇරියස් එක ගෙවලා ආයෙ ඇක්ටිව් කරගන්න පුලුවන් කියල..මම ඇක්ටිව් නොකර දාපු ගාන ගන්න පුලුවන්ද බන්..අවුරුදු 4ක් වගේ ගෙවාගෙන ගියා..
  19. oxide

    AI නිසා වැඩ අමාරු වෙලා

    කෝඩිංවලට claude හොඳයි

    No contents