1. oxide

    මී ප්‍රශ්නයක්

    පාර්ලිමන්ට් එක අස්සට රිංගුවනම් මීයත් හොඳින් ඉඳියි..
  2. oxide

    මී ප්‍රශ්නයක්

    ඕකව මැරෙන්න කලිං මොනව හරි කරපං..වාහෙන් අස්සෙ මලොත් ගඳ යවන්න වෙන්නෙ නෑ කාලෙකට
  3. oxide

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    දෙයියනේ කියල 150යක් පදින්නෙ.. :D suv කියල පාරෙ විතරක් යන්න පුලුවන් එව්ව පදින සොන්නයෝ..පුදුම තේජසක් පෙන්වන්නෙ:D:D
  4. oxide

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    ස්ටියරින් වීල් කොලම් එක එලියට පේනවනෙ
  5. oxide

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    ක්‍රොස් ඕවර් SUV පදින හැත්තනම් මට පේන්නම බෑ.. ඇයිද මන්දා, :D
  6. oxide

    mu ganja gahalada bun

    මට හිතෙනව මූ ලඟ හෙනම හඩු ගඳක් ඇති කියල... :D
  7. oxide

    ඇයි මේ IT කොම්පැනි වැහිලා යන්නේ? (Wiley MadMobile)

    GEN Z පොම්නයො එක්ක බෑ
  8. oxide

    Podi istory ekak matak wuna gembo!

    මන්නෙ ගෙනියන්න එපැයි..🙄
  9. oxide

    වර්ක්ස්ටේෂන් හෙල්ප්

    මෙච්චර ගානක් දාන්න බෑ මචෝ..:D:D ලක්ෂ 10ක් විතර එපැයි මම බැලුවෙ ලැප් එකේ ස්ක්‍රීන් එකම මොනිටර්ස් දෙකකට එක්ස්ටෙන්ඩ් කරන්න මචං.. පෝට්‍රේට් එකයි ලෑන්ඩ්ස්කේප් එකටයි. BMICH එක ලඟ කොයි හරියෙද මචං.වීකෙන්ඩ් එකේ බලන්න ඕනා ගිහිල්ලා ------ Post added on 1753363814
  10. oxide

    වර්ක්ස්ටේෂන් හෙල්ප්

    ලෝන් එක තව මාස 10යි පුතා...ඒකත් ගෙවනවා... :D :D :love2::love2::love2: ------ Post added on 1753363409
  11. oxide

    වර්ක්ස්ටේෂන් හෙල්ප්

    මචංලා..මම තව මාසෙකින් වගේ ජොබ් එකෙන් රිසයින් වෙන්න ඉන්නෙ..ෆුල් ටයිම් ෆ්‍රී ලාන්ස් බහින්න හදන්නෙ..වැඩ ටිකක් ඇවිල්ල තියෙනව සහ මේ ටිකෙ තව සෙට් එකක් කරගෙන යනව..මට ගෙදර වර්ක්ස්ටේෂන් එකක් හදාගන්න ඕනා..ලොකුවට නෙවෙයි.එක මේසයක් පුටුවක් දාගෙන මොනිටර්ස් දෙකයි ලැප් එකයි.. දැනට මට තියෙන්නෙ ලැප් එක...
  12. oxide

    Open papers

    ලෙඩක් පුතේ,,ඉක්මනටම ට්‍රාන්සර් කරගනිං
  13. oxide

    ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

    ඔව් මචං...මිනිමලිස්ට් කන්සෙප්ට් එකක් තමා ඔලුවෙ තියෙන්නෙ..පුලුවන් තරම් පොඩියට ඉන්න පුලුවන් ගානට හදාගන්න තමා හිතාගෙන ඉන්නෙ..
  14. oxide

    ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

    ඔව් නේද බන්..ඔව්වත් ඔලුවෙ තියාගන්න ඕනා
  15. oxide

    සම්පත් බැංකු ලොන් ගන්න කොල් ආපු අය කව්ද ?

    මටනම් කෝල් එන්නෙ ක්‍රෙඩිට් කාඩ් රිකවරි එකෙන්..ඊයෙත් කතා කරා..මම කිව්ව ඉවසල ඉන්න මම සල්ලි ටිකක් ආවම දාන්නම් කියල..ඌ හිනාවෙලා හරි සර් කියල තිබ්බා :D

    No contents