1. sonic911

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    කොහොමත් බන්ගලියොන්ට මේක දිනන්න chance එකක් තියනව. match එක පටන් ගත්තත් overs ගාන අඩු කරයි.
  2. sonic911

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ආඩම්බරයි
  3. sonic911

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    35th Match, Group 2 (N), Adelaide, November 02, 2022, ICC Men's T20 World Cup INDIA 184/6 BAN (5.5/20 ov, T:185) 59/0 Bangladesh need 126 runs in 85 balls. CRR: 10.11 • RRR: 8.89 • Last 5 ov (RR): 57/0 (11.40)
  4. sonic911

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මුරුගසන් වරුසාවද? 😅
  5. sonic911

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    aussie වගේ ලොකු රටක වහින්නෙ නැති ground එකක් හොයා ගන්න බැරිද බන් මුන්ට. මැච් කීයක් abandoned ද. මෙහෙම ගියොත් CUP එක වැස්ස වලාහක දෙයියන්ට තමයි දෙන්න වෙන්නෙ.
  6. sonic911

    Personal භාවිතයන් සදහා වඩාත් සුදුසුම බැංකුව ?

    ඔව්. temporary password එකක් දෙනව මට මතක විදියට. දැන් ඕක හදලා ගොඩක් කල්.
  7. sonic911

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    SA NRR 5.2 🙄
  8. sonic911

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මොනව උනත් අසල්වැසි රටකට මෙහෙම වෙන්න හොඳ නෑ
  9. sonic911

    උපදින හැම ආත්මෙකම ගිණි අරගෙන මිය යනවා

    අනේ මන්ද බන් මේව. ඕව ඇත්ත නම් සත්තු මරන උන් කොච්චර ඉන්නවද? වෙන මුස්ලිම් රටවල් වල, china, vietnam , korea etc . උන් ඔක්කොම නිරයෙ තමයි මේ විදියට බැලුවොත්
  10. sonic911

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඊයේ වගේ උනොත් 270ක් වත් ඕන වෙයි
  11. sonic911

    6% සිට 36% දක්වා බදු

    තාම කපල නෑ
  12. sonic911

    Addtional income

    Government University වල තියනව, තව Land Reclamation, Airport & Aviation etc...
  13. sonic911

    යාල සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සහ වාහන blacklist කරයි

    BLACK LIST කරාම හැම වාහනයක්ම entrance එකට අවාම පොත පෙරලල number එක check කරනවද 🤭? manual system වල මොන BLACK LIST ද බන්
  14. sonic911

    Addtional income

    IT graduate උන අය ගොඩක් ඉන්නව බන් government එකේ. IT Manager, System Analyst, Systems Engineer, Assistant Network Manager වගේ Post වලට IT Degree ඉල්ලනව
  15. sonic911

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Won by 9 runs 🤭
  16. sonic911

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Nawaz මුදලාලි මැච් එක වික්ක
  17. sonic911

    Pizza hut eke kamathima pizza eka mokadda?

    නයි මිරිස් with extra cheese එක තමයි කෑවෙ. දැන් ඒක මේකෙ නෑනෙ 🤔
  18. sonic911

    ILTS document

    ඔව් ඔව් ඒක වගේ තමා 🙄
  19. sonic911

    ලංකාවේ අලුත් Tax එක justify කරන උන්

    Onlu two options 1. Print money 2. Increase taxes උඹ කැමති money print කරනවටද?

    No contents