1. sonic911

    Rupavahini Dubbed Cartoons

    Subscribe කලා. TFS 👍
  2. sonic911

    door open bell

    පොඩි සීනුවක් සෙට් කලා නම් හරි. Ding Dong බෙල් එකක් ඕනම නම් AliExpress එකේ බලපන් තියනව
  3. sonic911

    Job nathi Linux waddo innawada?

    Job එකක් තියනව. Remote හින්ද දාන්නත් හිතෙනව.🙄
  4. sonic911

    6% සිට 36% දක්වා බදු

    True. Direct tax එකත් එක්ක තව ගොඩක් දේවල් හැදෙන්න තියනව. ඒව කරොත් තමයි ගොඩයන්න පුලුවන්.
  5. sonic911

    6% සිට 36% දක්වා බදු

    ගාන නම් වැඩි තමයි. ඒත් government එකේ revenue එක balance කරන්න නම් මේක කරන්න වෙනව. migrate කලත් ඔය වගේ precentage එකක් tax ගෙවන්න වෙනව.
  6. sonic911

    6% සිට 36% දක්වා බදු

    මේ විදියට නම් tax වදින්නෙ, ලොකු අව්ලක් නෑ.
  7. sonic911

    Online Money

    https://weekendpayouts.com මේක ගැන දන්න කවුරුත් ඉන්නවද ? scam ද?
  8. sonic911

    කැත වැඩේ හැබැයි .(බලු කතාවක්)

    Politics හොඳට දන්නව වගේ
  9. sonic911

    පාටියක් දාන්න

    මේ රට ආයෙත් මැදි ආදායම් රටක් කරන්න මට ඡන්දය දෙන්න අපේ හාමුදුරුවනේ කියයිද දන්නෙ නෑ මහින්ද මාතිය
  10. sonic911

    රෝහිත මහින්ද ඉදිරියේ හඬා වැලපෙයි..

    මූ මෙච්චර අඩලත් මහින්දය හරියට කතාව අහගන්නෙ නෑනෙ ඌ වෙන කතා වල 🤭
  11. sonic911

    Parker Pen

    1
  12. sonic911

    ඇත්තටම මේක විකුනලා වගේ...

    අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක 😅
  13. sonic911

    Amo Amo menna tuition class (Bill Gates tath challenge karai!)

    😅😅😅🖕🖕🖕
  14. sonic911

    Amo Amo menna tuition class (Bill Gates tath challenge karai!)

    ආයෙ එහෙම කරන්න යන්න එපා. ගොනා උඹම තමයි කියල තේරුම් ගනින් 😅 USA MSc ලු LOL

    No contents