1. ashmi

    Menna president la

    පුටිං වගේද බං හිටං
  2. ashmi

    කසාදය යනු

    නෑ ඇයි?
  3. ashmi

    කසාදය යනු

    අමුතුවෙන් අහන්න දෙයක් නෑ..මගේ මතේම තමයි එයාගෙත්..
  4. ashmi

    කසාදය යනු

    එහෙමද? මෙහේනන් එහෙම නෑ:no:
  5. ashmi

    කසාදය යනු

    :yes:මමනන් කියන්නේ තනිකඩකම එපාම වෙනකන් ඉඳලා බඳින්න ඕනේ ගෑණු හරි පිරිමි හරි..එතකොට ඔය ප්‍රශ්න නෑ..මේක එහෙම නෙමෙයි කටේ කිරිසුවඳ යන්න කලින් ගෑණු ගන්නවා..ඊට පස්සේ නිදහසක් නෑ කිය කිය විලාප තියනවා
  6. ashmi

    කසාදය යනු

    බම්බුව තමයි..ගෑණු අපේ තමයි නිදහස නැති වෙන්නේ..පිරිමි බැඳලා අවුරුද්දක් දෙකක් ඕන්නන් ඉඳී ගෑණි කියන දේ අහන්..ඊට පස්සේ හම්බ කරනවා විතරයි..පවුලෙ බර ඔක්කොම ගෑණි අදින්න ඕනේ
  7. ashmi

    what is your phone model ?

    Phone ekak na.. e nisa bump
  8. ashmi

    Hello Friends

    Helo helo
  9. ashmi

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    Leddu ekka ochchara wairayak??? Ohoma karanna epa dosthara mahaththayo..:(
  10. ashmi

    වැස්සට_කැම්පස්_යාම.

    06-22-2017 08:25 PM Yako tho gaaniyek neda.ada kaale gaaniyekta gaaniyek nathi eke pirimi ganunta kohoma katha karaida.thopi wage gaanu gaanukamatath awamanayak yako.thuk Mage ganukame awamane mama balagannan, tho thoge napunsaka kamata awamanayak karaganne nathuwa hitapan..konda pana nathi...
  11. ashmi

    ලංකා_පොලිස්

    :rofl::rofl::angry::(:( :frown:
  12. ashmi

    ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 10+

    Mamath diet karanna patan gaththa..progress eka Dannan maasekin
  13. ashmi

    වැස්සට_කැම්පස්_යාම.

    අම්මේහ් අද දවසටම ඇති වෙන්න හිනා උනා මේක කියවලා:rofl::rofl:
  14. ashmi

    වැස්සට_කැම්පස්_යාම.

    ඇයි කියන්නකො බැහැර කරන්න බැරි..දැන් අපේ රටේ තනියම දරුවො හදන් ජීවත් වෙන ගෑණු නැද්ද? උදේ උයල පිහල දරුවො ලෑස්ති කරන් ඉස්කෝලේ ගිහින් දාලා තමනුත් රස්සාවට ගිහින් දවසෙම එතනත් නැහිල ආපහු හවස ගෙදර ඇවිත් රෑට කන්න හදලා ලමයින්ගෙ ඉස්කෝලේ වැඩත් හොයලා බලලා raata බීගෙන ගෙදර එන මිනිහගෙන් ගුටිත් කන ගෑණු නැද්ද...
  15. ashmi

    වැස්සට_කැම්පස්_යාම.

    :lol:මේවට කියන්න පුලුවන්..ඒත් අද වලි මූඩ් එකක් නෑ:D
  16. ashmi

    වැස්සට_කැම්පස්_යාම.

    ටිකක්??? ටිකක් නේද??:rolleyes:
  17. ashmi

    වැස්සට_කැම්පස්_යාම.

    අනේ මොට්ස්..දැනගෙන කතා කරන්න..ඔය කියන දියුණු රටවල වැඩි දෙයක් ඕන්නෑ..දික්කසාද වෙන්න ගියොත් ගෑණිට වැඩි ප්‍රතිලාභ එන විදිහටයි සිස්ටම් එක හැදිලා තියෙන්නේ..බැරිවෙලාවත් ජජ් ගෑණු කෙනෙක්නන් තව ඒ පැත්තට අදිනව වැඩියි..ඔය කේස් නිසා තමයි උන් ලිවින්ටුගෙදර් ඉන්නේ..කසාද බඳින ප්‍රතිශතය ගොඩක් අඩු..:P

    No contents