අන්නාසි කනවානම් පරිස්සමෙන්!

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අන්නාසි ලෙල්ල පිටිං කන්න ඕනෙ ලෙල්ලෙයි ගුණ තියෙන්නෙ :dull: :dull:
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    අපේ අක්ක කෙනෙක් එක දිගට කාලයක්ම අන්නාසි juice බිල ලාබෙට අන්නාසි තීන නිසා ,Doctor කියල තින්නේ වෙලාවට කන්නේ නැති එකයි අන්නාසි බීපු එකයි කියල හේතුව
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0

    අපේ අක්ක කෙනෙක් එක දිගට කාලයක්ම අන්නාසි juice බිල ලාබෙට අන්නාසි තීන නිසා ,Doctor කියල තින්නේ වෙලාවට කන්නේ නැති එකයි අන්නාසි බීපු එකයි කියල හේතුව

    හිටලා වෙන්න ඇති වටේ ගිහින්
    එකයි අන්නාසි කන්න ඇත්තේ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ත්‍රෙඩ් එක මැකුවා. ඕනි නම් පහල තියෙන quote කරපු එක බලහන්. Advice කරද්දී මේකෙ ඉන්න සමහර අය කාලෝ ෆොන්සේකලා නලින් ද සිල්වාලා වගේ තමන්ගෙ මතේම එල්ලිලා කුනුහරපෙන් රෙප් කපන්න විතරයි දන්නේ. මම රෙප් ඉල්ලුවෙත් නෑ ඕනිත් නෑ උබලව දැනුවත් කරන්න දැම්මේ. කොහෙද මේකෙ ඉන්නවනේ බලුකම් කරන ඔස්තාර්ලා ටිකක්. උබලගේ බලුකම් හින්දම තමා මේකෙ ඉන්න පරණ උන් ගියෙත් අලුතෙන් එන එකෙක් ත්‍රෙඩ් එකක් දාන්නෙ නැත්තෙත්. ලැජ්ජයි ඕයි උබලා ගැන.. :baffled::baffled::baffled:

    :lol::lol: උඹේ ත්‍රෙඩ් එකේ තියන ඒවට උඹව හොයාගන එන්නෙ නැතුව උඹේ රෙප් කපල විතරක් ගියපු එකට ස්තුති කරලා වෙනම ත්‍රෙඩ් එකක් දාපන් කොල්ලො. :no::no::no:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ත්‍රෙඩ් එක මැකුවා. ඕනි නම් පහල තියෙන quote කරපු එක බලහන්. Advice කරද්දී මේකෙ ඉන්න සමහර අය කාලෝ ෆොන්සේකලා නලින් ද සිල්වාලා වගේ තමන්ගෙ මතේම එල්ලිලා කුනුහරපෙන් රෙප් කපන්න විතරයි දන්නේ. මම රෙප් ඉල්ලුවෙත් නෑ ඕනිත් නෑ උබලව දැනුවත් කරන්න දැම්මේ. කොහෙද මේකෙ ඉන්නවනේ බලුකම් කරන ඔස්තාර්ලා ටිකක්. උබලගේ බලුකම් හින්දම තමා මේකෙ ඉන්න පරණ උන් ගියෙත් අලුතෙන් එන එකෙක් ත්‍රෙඩ් එකක් දාන්නෙ නැත්තෙත්. ලැජ්ජයි ඕයි උබලා ගැන.. :baffled::baffled::baffled:

    පොලොන් විස එක්ක අන්නසි කාලා ලෙඩ උන අය ගැන ඕනි තරම් අහලා තියනවා. ගම්පහ බැලුම්මහර හරියෙන් යද්දි අන්නසි විකුනන කඩ තියනවා. යන එන ගමන් කඩේකට ගිහින් පොලොන් විස එක්ක අන්නසි කාලා උන දේවල් ගැන අහන්න​. ඒ මිනිස්සු හොදට කියල දෙයි.

    මේකට කාලකන්නි ටිකක් ඇවිත් ඉන්නෙ මචන්. රෙප් කපනවා ඉවරයක් නැ. මටනම් රෙප් ගැන ගානක්වත් නැ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පොලොන් විස එක්ක අන්නසි කාලා ලෙඩ උන අය ගැන ඕනි තරම් අහලා තියනවා. ගම්පහ බැලුම්මහර හරියෙන් යද්දි අන්නසි විකුනන කඩ තියනවා. යන එන ගමන් කඩේකට ගිහින් පොලොන් විස එක්ක අන්නසි කාලා උන දේවල් ගැන අහන්න​. ඒ මිනිස්සු හොදට කියල දෙයි.

    මේකට කාලකන්නි ටිකක් ඇවිත් ඉන්නෙ මචන්. රෙප් කපනවා ඉවරයක් නැ. මටනම් රෙප් ගැන ගානක්වත් නැ.

    මේ අකවුන්ට් එකත් උඹේමද?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Yako deyak danagena thread ekak dapan. Meke inna lapati ponna patau rawattanna epa. Polon wisa le walata mix unot le keti gahenawa. But ohoma wenne na loweth. Annasi nemei ona huttak kapan baya natuwa. Marena welawata marei. Meke inna moda hukannala kiyana huttawal walata ahu wenna epa.
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    උඹ ඔය කියන දේ වෙන්න බෑ මචං........සර්පයෝ venomous මිසක් poisonous නෙවෙයි ඒ කියන්නේ විස ලේ වලට එකතු උනොත් විස වෙනවා මිසක් කෑවට බිව්වට විසක් නැහැ.......කොටින්ම සර්ප විස අරන් බිව්වොත් කිසිම දෙයක් වෙන්නේ නෑ

    අනික පොලොන්ගු අන්නාසි වතු වලට එන්නේ අන්නාසි කන්නවත් අන්නාසි වලට ආස නිසාවත් නෙවෙයි........ඒ පරිසරය ඌට ජීවත් වෙන්න ගොදුරු හොයාගන්න සුදුසු නිසා.......නැතුව පොළොංගු අන්නාසි කන්නේ නෑ :dull:

    ඔව් ඒක වෙන්න බෑ බං සර්ප විෂ කියන්නේ පෝටීන වර්ගයක් ඒක ලේවලට මිශ උනොත් විතරයි විස වෙන්නේ දන්න විදිහට
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    යකෝ උඹලට කියන්න මම වවුලෝ කාපු අඹ ගෙඩියක ඒ පැත්ත අයින් කරලා හොඳ පැත්ත කෑවා. මෙන්න බොලේ ටික වෙලාවකින් මගේ ඇඟේ හැම තැනම අත්තටු එන්න ගත්තා. දැන් ඉතිං පියාඹලා ඉවරයක් නෑ කියහන්කෝ! :lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mamath hithanne , Oya polon visak neve. ALLERGIC[ASATHMIKATHAVAYA] hadenava samahara ayata Annasi valata vitharak neve, Mas ,Malu kavamath hadenava. KOTTHAMALLI + DUMMALLA+ VISHNUKRATNTHIYA tikak thambala bonna. NIMBA ARISHTAYA [kohoba] good. --------Meeta amatharava,venivalgata ,kotthamalli good. Karapincha kola kadha[thana hal] [githel] samaga good.
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    ත්‍රෙඩ් එක මැකුවා. ඕනි නම් පහල තියෙන quote කරපු එක බලහන්. Advice කරද්දී මේකෙ ඉන්න සමහර අය කාලෝ ෆොන්සේකලා නලින් ද සිල්වාලා වගේ තමන්ගෙ මතේම එල්ලිලා කුනුහරපෙන් රෙප් කපන්න විතරයි දන්නේ. මම රෙප් ඉල්ලුවෙත් නෑ ඕනිත් නෑ උබලව දැනුවත් කරන්න දැම්මේ. කොහෙද මේකෙ ඉන්නවනේ බලුකම් කරන ඔස්තාර්ලා ටිකක්. උබලගේ බලුකම් හින්දම තමා මේකෙ ඉන්න පරණ උන් ගියෙත් අලුතෙන් එන එකෙක් ත්‍රෙඩ් එකක් දාන්නෙ නැත්තෙත්. ලැජ්ජයි ඕයි උබලා ගැන.. :baffled::baffled::baffled:

    pissuda ban ubata me lama lapati kiyana dewalata tharaha ganna:dull:

    annasi polongu vidala yusha bonawa.100% true. dan ithin eka eka mata anam manam kiyawanna epa thopi:growl:, apita annasi wattak thiyenawa imbulgoda, owa normal dewal.